mama nam udema ath sodala thamai inneඅද 10/15
අද ජාත්‍යන්තර අත් සේදීමේ දිනයයි
අද ග්‍රාමීය කාන්තාවන් පිළිබද ජාත්‍යන්තර දිනයයි

mama nam udema ath sodala thamai inne
gm all

දෙයි හාන්දුරුවනේ දැක්ක කල් මොකද ආවෙ නැත්තෙ කාලෙකින්...
wada ane busy me dawas wala
අද කට්ටිය නෑ වගේ
මේ.... පොඩි දෙයක්... ඔයාගෙ නම තියන යාලුවෙක් මටත් හිටියා... එයා දැන් නෑ හදිසියෙම අපි හැමෝම දාල ගියා....
ළඟම යාලුවෙක්නම් සෑහෙන අප්සෙට් කාරණයක් වෙන්න ඇති
දැන් ටිකක් කල් වෙනව, එයා චිකන්ෆොක්ස් හැදිලා හිටියෙ... සමහරු කියනව පරෙස්සම් නොවී, මස් මාලු කෑම කෑව කියලත්... පීසී එකේ ෆිල්ම් එකක් බලන ගමන්ම තමයි... එහෙම වෙලා තියෙන්නෙ... පව්...