eken marenawada
na na mona pissuda

එළකිරි එකට නෙමෙයි ත්‍රේඩ් එකට ආවෙ සෑහෙන කාලෙකින් කියල කිවුවෙ![]()
මමත් ඇහුවමයි... ඒකෙන්ද කියන්නත් බැහැ... හැමෝම කියන්නෙ එහෙමයි... වෛද්‍ය වාර්තා ගැන දන්නෙ නෑ එයාලගෙ අම්මලගෙන් ඇහුවෙ නෑ දුක හිතෙන නිසා...
ow man awe sahena kalin. oyath athurudahan wela hitiyane. ai e

eken marenawada

ඉඩ තියෙනවලු. ළමයින්ටනම් සම්පූර්ණ හොඳ වෙනව වුණාට චූටි බබාලට, වැඩිහිටියන්ට වගේ බලපානව කියල දාල තියෙනවනෙ.දැන් ටිකක් කල් වෙනව, එයා චිකන්ෆොක්ස් හැදිලා හිටියෙ... සමහරු කියනව පරෙස්සම් නොවී, මස් මාලු කෑම කෑව කියලත්... පීසී එකේ ෆිල්ම් එකක් බලන ගමන්ම තමයි... එහෙම වෙලා තියෙන්නෙ... පව්...
මැරුණට පස්සෙ ඉතින් එක එක කථා කියනවනෙ කොහොමත් කට්ටිය. මරණ පරීක්ෂනයක් කරන්න ඇති හැබැයි.
හදපු කෑම කන්නෙ නැතුව මූ ඕඩර් කරල ගෙදරට ගෙන්නගෙන කාල තියෙන්නෙ... මස් මාළුම තමයි...