~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113

    eken marenawada

    මමත් ඇහුවමයි... ඒකෙන්ද කියන්නත් බැහැ... හැමෝම කියන්නෙ එහෙමයි... වෛද්‍ය වාර්තා ගැන දන්නෙ නෑ එයාලගෙ අම්මලගෙන් ඇහුවෙ නෑ දුක හිතෙන නිසා...
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මමත් ඇහුවමයි... ඒකෙන්ද කියන්නත් බැහැ... හැමෝම කියන්නෙ එහෙමයි... වෛද්‍ය වාර්තා ගැන දන්නෙ නෑ එයාලගෙ අම්මලගෙන් ඇහුවෙ නෑ දුක හිතෙන නිසා...

    ow ne ahanat bane,.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    giphy.gif

    එන්න කට්ටියම...
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    eken marenawada

    :yes::yes: ඉඩ තියෙනවලු. ළමයින්ටනම් සම්පූර්ණ හොඳ වෙනව වුණාට ‍චූටි බබාලට, වැඩිහිටියන්ට වගේ බලපානව කියල දාල තියෙනවනෙ.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දැන් ටිකක් කල් වෙනව, එයා චිකන්ෆොක්ස් හැදිලා හිටියෙ... සමහරු කියනව පරෙස්සම් නොවී, මස් මාලු කෑම කෑව කියලත්... පීසී එකේ ෆිල්ම් එකක් බලන ගමන්ම තමයි... එහෙම වෙලා තියෙන්නෙ... පව්...

    මැරුණට පස්සෙ ඉතින් එක එක කථා කියනවනෙ කොහොමත් කට්ටිය. මරණ පරීක්ෂනයක් කරන්න ඇති හැබැයි.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මැරුණට පස්සෙ ඉතින් එක එක කථා කියනවනෙ කොහොමත් කට්ටිය. මරණ පරීක්ෂනයක් කරන්න ඇති හැබැයි.

    හදපු කෑම කන්නෙ නැතුව මූ ඕඩර් කරල ගෙදරට ගෙන්නගෙන කාල තියෙන්නෙ... මස් මාළුම තමයි...
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හදපු කෑම කන්නෙ නැතුව මූ ඕඩර් කරල ගෙදරට ගෙන්නගෙන කාල තියෙන්නෙ... මස් මාළුම තමයි...

    මාර පොරක්නෙ.