සින්දු කියන රේඩියෝව අදවත් නැද්ද දන්නේ නෑ නේද
ආහ ඔව්නේ තහනම් වචනේ අමතක උනානේ
ආ** වෙනුවට කෑදරේ වගේ නමක් දාමු![]()

ඒ වගේ නමක් තමයි දාන්න වෙන්නෙ 
ඔයා දන්නවා කියලා දැක්ක නිසා තමා ඇහුවෙ වැඩි විස්තර![]()


මං ඔයාට වෙලාවක කියන්නංකො ඕකගෙ කැරැට්ටුව ගැන![]()

රෑ වෙද්දී වැටෙයි වගේඉතුරු පෝස්ට් 51 අද දාන්න අදහසක් නැද්ද?![]()
ඔයාද මමද වැඩිපුර දන්නෙ කියල![]()

අනිද්දා මොකද්ද තියෙන්නේඒකනෙ. හෙට ම තියයි ද දන්නෙ නෑ හැබැයි. අනිද්දනම් කොහොමත් තියන එකක් නෑ
වැඩක් නෑ අනේ මොනවත් හම්බෙන්නේ නෑ නෙ.ටැග් ටිකක්වත් ස්පෑම් කරපං![]()