~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
ඔබයි මගෙ ජිවිතයට උදෑසන රැගෙන ආවෙ...
ඔබට එය මතකද..........

මේතන උදෑසන කියලා දැම්මෙ සවේරා කියලා තියෙන නිසා...සාමාන්‍යයෙන් කියන්න පුලුවන් ජිවිතයට සතුට ගෙනාවෙ කියලත්......
මොකද හින්දි බාශාවෙදි උදෑසන කියලා හදුන්වනවා සතුට කියන එකත්......
 
EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    ආ....... තේරුම කිව්වට ස්තුතියි..... :)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් නෙහ්... එහෙනං මන් ගිහින් එන්නන් බන්

    එළ එළ එහෙනම් සිංදුව අහගෙන ඔයාගෙ අරුණෝදයේ කුමාරිය සමඟ උදෑසන අවදි වෙන්න. :D
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ආ....... තේරුම කිව්වට ස්තුතියි..... :)

    :angry::angry::angry:අනේ මේ යන්න අනෙ යන්න..ඔක මගෙන් අහන්න බැ...මොකටද ඔහොම යාලුකම්...:angry::angry:ඔපන් පොස්ට් දැම්මෙ වෙන කෙනෙක් උත්තර දෙවි කියලා නෙ..මොකටද මට තැන්ක්ස් කියන්නෙ....:angry:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    :angry::angry::angry:අනේ මේ යන්න අනෙ යන්න..ඔක මගෙන් අහන්න බැ...මොකටද ඔහොම යාලුකම්...:angry::angry:ඔපන් පොස්ට් දැම්මෙ වෙන කෙනෙක් උත්තර දෙවි කියලා නෙ..මොකටද මට තැන්ක්ස් කියන්නෙ....:angry:

    නෑ ඉතින් දැන් අපිව ගණන් ගන්නේ නෑනේ... ඒකයි :(:( පොස්ට් එකක් කෝට් කරලා දාල ආයිමත් නිකන් ළිදේ වැටෙන්න ඕන නෑ කියල හිතුන :dull:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    නෑ ඉතින් දැන් අපිව ගණන් ගන්නේ නෑනේ... ඒකයි :(:( පොස්ට් එකක් කෝට් කරලා දාල ආයිමත් නිකන් ළිදේ වැටෙන්න ඕන නෑ කියල හිතුන :dull:

    එහෙම තමා දැන් ඔයා අඩු කුලෙ.....:angry::angry::angry::angry:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අඩු කුලේ කට්ටිය ලොකු කුලේ අය එක්ක ඉන හොඳ නෑලු.. මාරු වෙලා යන්න වෙනවා වගේ.. :lol: :lol:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    tMXg1zB.jpg

    Koombiyo potha hambuna ada

    අම්මට සිරි :love::love::shocked::shocked:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    නිදිමතයි අප්පා.....
    කෝපි එකක් වත් තිබ්බනම්..
    කෝ අර වෙනදට කෝපි බෙදන ජයංග මහතා