අර බිස්නස් පාට්නර් කියල දාලත් තිබුණෙ![]()

දැන් කියයිනෙ![]()
බලමු
අර බිස්නස් පාට්නර් කියල දාලත් තිබුණෙ![]()

දැන් කියයිනෙ![]()
ඔබයි මගෙ ජිවිතයට උදෑසන රැගෙන ආවෙ...
ඔබට එය මතකද..........
මේතන උදෑසන කියලා දැම්මෙ සවේරා කියලා තියෙන නිසා...සාමාන්‍යයෙන් කියන්න පුලුවන් ජිවිතයට සතුට ගෙනාවෙ කියලත්......
මොකද හින්දි බාශාවෙදි උදෑසන කියලා හදුන්වනවා සතුට කියන එකත්......

අර දාල තියෙන්නෙ තේරුම.
ඔව් නෙහ්... එහෙනං මන් ගිහින් එන්නන් බන්

එළ එළ එහෙනම් සිංදුව අහගෙන ඔයාගෙ අරුණෝදයේ කුමාරිය සමඟ උදෑසන අවදි වෙන්න.![]()


ආ....... තේරුම කිව්වට ස්තුතියි.....![]()


අනේ මේ යන්න අනෙ යන්න..ඔක මගෙන් අහන්න බැ...මොකටද ඔහොම යාලුකම්...
ඔපන් පොස්ට් දැම්මෙ වෙන කෙනෙක් උත්තර දෙවි කියලා නෙ..මොකටද මට තැන්ක්ස් කියන්නෙ....
අනේ මේ යන්න අනෙ යන්න..ඔක මගෙන් අහන්න බැ...මොකටද ඔහොම යාලුකම්...
ඔපන් පොස්ට් දැම්මෙ වෙන කෙනෙක් උත්තර දෙවි කියලා නෙ..මොකටද මට තැන්ක්ස් කියන්නෙ....
![]()

පොස්ට් එකක් කෝට් කරලා දාල ආයිමත් නිකන් ළිදේ වැටෙන්න ඕන නෑ කියල හිතුන 
balanna welawak set une neheneෆෝන් එකට මොක ද වුණේ?![]()
mona pissuda
හම්මටසිරි...පට්ටනේ....
මල්බබා ටිකක් මහතයි නේ...![]()
aha ehema wenna widiyak neheneඇයි මම කිවිවෙ අලුත් අප්ඩෙට් එකෙන් පස්සෙ ඩවුන්ලොඩ් කල සිංදු ටික නැ කියලා......


නෑ ඉතින් දැන් අපිව ගණන් ගන්නේ නෑනේ... ඒකයිපොස්ට් එකක් කෝට් කරලා දාල ආයිමත් නිකන් ළිදේ වැටෙන්න ඕන නෑ කියල හිතුන
![]()




aha ehema wenna widiyak nehene
apith update kalane ape nethi wela nehene![]()
අඩු කුලේ කට්ටිය ලොකු කුලේ අය එක්ක ඉන හොඳ නෑලු.. මාරු වෙලා යන්න වෙනවා වගේ..![]()
![]()