~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    පෝස්ට් දහදාහට වැඩි හැමෝම එළකිරි සංවර්ධන බද්දට අහුවෙනවා :yes:

    අපොයි දෙයියනේ... දැන් ගෙවල ගෙවල වස්තරේ විතරයි ඉතුරු වෙලා තියෙන්නෙ....
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපොයි දෙයියනේ... දැන් ගෙවල ගෙවල වස්තරේ විතරයි ඉතුරු වෙලා තියෙන්නෙ....
    වස්තරේ විකුණලා හරි කමක් නෑ බදු ගෙවන්න ඕනේ හිටං :yes: බදු ගෙවල වස්තර නැතුව හෙළුවෙන් එන්න නං මෙහෙට එන්න එපා හැබැයි එපා සරාට නූල් බඳින්න වේවි
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    වස්තරේ විකුණලා හරි කමක් නෑ බදු ගෙවන්න ඕනේ හිටං :yes: බදු ගෙවල වස්තර නැතුව හෙළුවෙන් එන්න නං මෙහෙට එන්න එපා හැබැයි එපා සරාට නූල් බඳින්න වේවි

    හික්... හික්... වස්තරේත් ගෙවිලම මයික්‍රෝන 20ට අඩුයි, පොලිසියෙන් දැක්කොත් ගලවගන්න සීන් එකක් තියෙන්නෙ. 20ට අඩු වුනාම පරිසර දූෂනය වෙනවලු අර ලන්ච් ශීට් වගේ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    බ්‍රිස්ටල් වන් පැකට් ඉල්ලලා තියෙන්නේ හිගන ජපනෙක් බ්‍රිස්ටල් හොයන්නේ:baffled::baffled:
    අහ ජපන් නම් නොදනිමි

    නිකන් අකුරු නම් කියන්න පුළුවන්

    ගියපු එවුන් යන්න ට්‍රයි කරන කාලේ හෝඩිය පාඩම් කරනවා අහලා
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    වස්තරේ විකුණලා හරි කමක් නෑ බදු ගෙවන්න ඕනේ හිටං :yes: බදු ගෙවල වස්තර නැතුව හෙළුවෙන් එන්න නං මෙහෙට එන්න එපා හැබැයි එපා සරාට නූල් බඳින්න වේවි

    ඇයි සරා දැකලා නැද්ද?
    කටුස්සෝ කොහොමත් ඇදුම් නැතිවනේ ඉන්නේ...
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද 10/17

    අද දරිද්‍රතාවය තුරන්කිරීම පිළිබද ජාත්‍යන්තර දිනයයි.
    අද ක්‍රිකට් තරගය - ශ්‍රී ලංකාව සමග එංගලන්තය තෙවන එක්දින තරගය
     
    Last edited: