අර ලිඳේ මැණික් ගලක චායාව දැකල අනික් අය ලිඳ ඉහිද්දී ලිඳේ නෙවේ ගහ උඩ කපුටු කූඩුවේ ය මැණික තියෙන්නේ කියල මැණික ගත්ත එක එහෙම ඕකේ තමා තියෙන්නේ.
කටුස්සාගේ කරේ රත්තරන් බඳින කතාව තියෙන්නෙත් උම්මග්ග ජාතකේ![]()
මනමාලිගෙ ද?![]()
හික්... හික්.... හික්....
මොන රත්තරං ද... මේ දවස්වල ඩොලරය ආකාසෙ... රුපියල පාතාලෙ...
ඕනනම් බයින්ඩින් කම්බි කෑල්ලක් බඳින්නම්... කටුස්සගෙ කරේ...
අලෝ ඩොඩෝ. බිස්නස් වැඩවලට හරිවෙලා ද මේ ටිකේ?
හික්... හික්.... හික්....
ඕව කියන්න ගියොත්..... කේලාම් වලට අහුවෙනව...

මනමාලි තමයි පවු වෙන්නෙ. එපා එපා ඒ බැන්ද රත්තරන් මාලේ පරම්පරාවෙන් ඇවිත් අපේ ආතා මට දුන්නාහික්... හික්.... හික්....
මොන රත්තරං ද... මේ දවස්වල ඩොලරය ආකාසෙ... රුපියල පාතාලෙ...
ඕනනම් බයින්ඩින් කම්බි කෑල්ලක් බඳින්නම්... කටුස්සගෙ කරේ...
නෑ .....ඉස්කෝලේ යාලුවෙකුගේ අම්මා අන්තරා වෙලා. ඊයේ රෑ එහෙ ගියා.අදත් හවස් වෙලා යන්න ඕනේ...
ඉමිටේෂන් මාල පොටේ පාට ගෑවුණාම ගෙලේ
සඳක් වගේ පායා එන සිනහව මනරම්
හදවත සිප ගන්න සුවඳ සැබෑ රත්තරන්
කටුස්සිට ඔහොම කියන්න වෙන්නෙ එතකොට
නෑ .....ඉස්කෝලේ යාලුවෙකුගේ අම්මා අන්තරා වෙලා. ඊයේ රෑ එහෙ ගියා.අදත් හවස් වෙලා යන්න ඕනේ...
නෑ .....ඉස්කෝලේ යාලුවෙකුගේ අම්මා අන්තරා වෙලා. ඊයේ රෑ එහෙ ගියා.අදත් හවස් වෙලා යන්න ඕනේ...

ඔයාගෙ කෙල්ල ගැන කිවිවෙ ඉතින්.........ඔයා පොඩි මල් ගවුම් හොයන අතරේ මම කෙල්ලගෙ විස්තරෙම කිව්වා.......