~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හික්... හික්.... හික්....
    මොන රත්තරං ද... මේ දවස්වල ඩොලරය ආකාසෙ... රුපියල පාතාලෙ...
    ඕනනම් බයින්ඩින් කම්බි කෑල්ලක් බඳින්නම්... කටුස්සගෙ කරේ...

    ඉමිටේෂන් මාල පොටේ පාට ගෑවුණාම ගෙලේ
    සඳක් වගේ පායා එන සිනහව මනරම්
    හදවත සිප ගන්න සුවඳ සැබෑ රත්තරන්

    කටුස්සිට ඔහොම කියන්න වෙන්නෙ එතකොට

    ඔව්වා මතක් කරන්න එපා
    ඔව්වා දකිද්දී කෙල්ලොත් එපාවෙනවා
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මොන කෙල්ලද :confused:
    මට කෙල්ලෙක් නෑනේ:dull:

    දැන් ඔය ත්‍රෙඩ් එකක් දාන්න ද,පොස්ට් එකක් දාන්නද කියලා පහු ටිකෙ මල් ගවුමක් හෙවුවෙ..........
    ඒ කෙල්ලගෙ හැඩරුව ගැන මම කිවිවෙ..........
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    දැන් ඔය ත්‍රෙඩ් එකක් දාන්න ද,පොස්ට් එකක් දාන්නද කියලා පහු ටිකෙ මල් ගවුමක් හෙවුවෙ..........
    ඒ කෙල්ලගෙ හැඩරුව ගැන මම කිවිවෙ..........

    ආ එයා ගැනද :P
    ඒවුනාට ඔයා නෙමේනේ මමනේ ඒ සුන්දරත්වය දැක්කේ
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඔව්වා මතක් කරන්න එපා
    ඔව්වා දකිද්දී කෙල්ලොත් එපාවෙනවා

    ඒ මොකෝ... ඩොලර් කෙල්ලො රත්තරං දැක්කම එහෙම වෙන්නෙ...
    "පුත NK දුර බලන්න ලඟ නොබලන්න භීතියෙන් භීතිය නොසන්සිඳේ"...!!
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව්වා මතක් කරන්න එපා
    ඔව්වා දකිද්දී කෙල්ලොත් එපාවෙනවා

    :rolleyes::rolleyes: හේතුව? එතන මොකක් ද කලේලන් ව එපා වෙන දෙයක් තියෙන්නෙ?
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113

    :rolleyes::rolleyes: හේතුව? එතන මොකක් ද කලේලන් ව එපා වෙන දෙයක් තියෙන්නෙ?

    සැබෑ ආදරෙයි, මිළ සූත්‍රයයි අතර මොකක් හරි සම්බන්ධයක් තියනවද මචං
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අලුත් ත්‍රෙඩ් එකක් දාන්නේ නැද්ද ? :rolleyes::rolleyes:

    අසහන, ඔයා, NK මල්ලි, Lejayange හෝ වෙන කවුරු හරි දාන්න. උපුල් මහතා හෝ කටුසු මහතා විමසන්න දාන්න කලින්
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අනේ මේ කන්නාඩි පොලොන් පැටියා:angry:ඔයා සයිස් උනාට සනම් පලිද.....:angry:

    මන් සයිස් නැ.. :angry::angry::angry:
    මන් සනම් කොල්ලට වඩා ටිකක් කෙට්ටුයි :rolleyes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සැබෑ ආදරෙයි, මිළ සූත්‍රයයි අතර මොකක් හරි සම්බන්ධයක් තියනවද මචං

    123 මලයගෙ අදහස බලමුකො මොක ද හේතුව කියල
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඒ මොකෝ... ඩොලර් කෙල්ලො රත්තරං දැක්කම එහෙම වෙන්නෙ...
    "පුත NK දුර බලන්න ලඟ නොබලන්න භීතියෙන් භීතිය නොසන්සිඳේ"...!!

    "ඩොලර්, කෙල්ලො, රත්තරං" ලොව භයානකම වචන 3
    මේවා දැක්කම වනගත වෙන්න හිතෙනවා
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අසහන, ඔයා, NK මල්ලි, Lejayange හෝ වෙන කවුරු හරි දාන්න. උපුල් මහතා හෝ කටුසු මහතා විමසන්න දාන්න කලින්


    කලින් ඉඳලම අලුත් ත්‍රෙඩ් එකක් පටන් ගන්න ක්‍රියාපිලිවෙලක් තිබුනද ? එහෙම එකක් තියේ නම් ලැයිස්තුවේ ඊළඟ ඉන්න කෙනා පටන් ගන්න ඕනේ නේද?