හික්... හික්.... හික්....
මොන රත්තරං ද... මේ දවස්වල ඩොලරය ආකාසෙ... රුපියල පාතාලෙ...
ඕනනම් බයින්ඩින් කම්බි කෑල්ලක් බඳින්නම්... කටුස්සගෙ කරේ...
ඉමිටේෂන් මාල පොටේ පාට ගෑවුණාම ගෙලේ
සඳක් වගේ පායා එන සිනහව මනරම්
හදවත සිප ගන්න සුවඳ සැබෑ රත්තරන්
කටුස්සිට ඔහොම කියන්න වෙන්නෙ එතකොට
මොන කෙල්ලද
මට කෙල්ලෙක් නෑනේ![]()
ඒ මොකෙක්ද
පගර නැට්ටේක්නේ
ඔයා සයිස් උනාට සනම් පලිද.....
දැන් ඔය ත්රෙඩ් එකක් දාන්න ද,පොස්ට් එකක් දාන්නද කියලා පහු ටිකෙ මල් ගවුමක් හෙවුවෙ..........
ඒ කෙල්ලගෙ හැඩරුව ගැන මම කිවිවෙ..........

ඔව්වා මතක් කරන්න එපා
ඔව්වා දකිද්දී කෙල්ලොත් එපාවෙනවා
ආ එයා ගැනද
ඒවුනාට ඔයා නෙමේනේ මමනේ ඒ සුන්දරත්වය දැක්කේ

ඔව්වා මතක් කරන්න එපා
ඔව්වා දකිද්දී කෙල්ලොත් එපාවෙනවා

හේතුව? එතන මොකක් ද කලේලන් ව එපා වෙන දෙයක් තියෙන්නෙ?
හේතුව? එතන මොකක් ද කලේලන් ව එපා වෙන දෙයක් තියෙන්නෙ?
අලුත් ත්රෙඩ් එකක් දාන්නේ නැද්ද ?![]()
අනේ මේ කන්නාඩි පොලොන් පැටියාඔයා සයිස් උනාට සනම් පලිද.....
![]()




සැබෑ ආදරෙයි, මිළ සූත්රයයි අතර මොකක් හරි සම්බන්ධයක් තියනවද මචං
මන් සයිස් නැ..
මන් සනම් කොල්ලට වඩා ටිකක් කෙට්ටුයි![]()
ඒ මොකෝ... ඩොලර් කෙල්ලො රත්තරං දැක්කම එහෙම වෙන්නෙ...
"පුත NK දුර බලන්න ලඟ නොබලන්න භීතියෙන් භීතිය නොසන්සිඳේ"...!!
අසහන, ඔයා, NK මල්ලි, Lejayange හෝ වෙන කවුරු හරි දාන්න. උපුල් මහතා හෝ කටුසු මහතා විමසන්න දාන්න කලින්