~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    :sorry::sorry::sorry:
    කාගෙන්වත් මට තෑග්ගක් නැ
    පළම් මාමා එනකන් හිටියේ ඒකයි

    ආආඅ තෑග්ග හම්බෙයි ඊළඟ ත්‍රෙඩ් එකේදී ඔයාගේ ෆොටෝ කැල්ලක් වැටෙනකොට... :D:D:D:yes::yes::yes:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    :rofl::rofl: හැබැයි පුස්කාපුව දුන්නමත් ඔයාට ඒව තමයි එන්නෙ

    පුස් කාපුවා දෙන්නේ නෑ.. කියනවා විතරයි... පුස් කාපුවා ගන්නේ නෑනේ... :rofl::rofl::rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පුස් කාපුවා දෙන්නේ නෑ.. කියනවා විතරයි... පුස් කාපුවා ගන්නේ නෑනේ... :rofl::rofl::rofl:

    අර අලුත් පලම් විකුණන අය වගේ කවර් කරල තියෙන ඒවල දාල තිබුණ‍ොත් ගත්තට පස්සෙනෙ දන්නෙ :rofl:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ආආඅ තෑග්ග හම්බෙයි ඊළඟ ත්‍රෙඩ් එකේදී ඔයාගේ ෆොටෝ කැල්ලක් වැටෙනකොට... :D:D:D:yes::yes::yes:

    පොටෝ කෑලිනම් මෙයාලා බිත්තියේ ගහගනි.
    මට තමා මුකුත් නැත්තේ
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අර අලුත් පලම් විකුණන අය වගේ කවර් කරල තියෙන ඒවල දාල තිබුණ‍ොත් ගත්තට පස්සෙනෙ දන්නෙ :rofl:

    නෑ නෑ මේවා ඇවිල්ල පිස්තෝල මාර්ක් අයිස්පලම් බොරු නං මේවගේ රස අහන්න සරාගෙන්... එයා කියයි... :rolleyes::rolleyes::rolleyes:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :Pඔයාගෙ තෑග්ග තමා ඉතින් ඊලග පොස්ටරේට මූණ දලා දෙන එක....

    ඕකට මුණ ඔබාගන්න පෝස්ට් 2000 දාන්න ඕනෑ..
    පොස්ට් 500ක් දැම්මත් ඇතිනේ :rolleyes:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඕකට මුණ ඔබාගන්න පෝස්ට් 2000 දාන්න ඕනෑ..
    පොස්ට් 500ක් දැම්මත් ඇතිනේ :rolleyes:

    එහෙම 500 කෑලි වලින් ගොඩ යන්න බෑ... එකට මුණ වැටුනම වෙනම බද්දක් ගහනවා.. මුණු බද්ද... :oo::oo: ඒවා ගෙවන්න වෙයි කොලුවෝ..
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    හමායන සීතල සුලගට සෙලවෙන ගස් බයංකාර දර්ශනයක් මා ඉදිරියේ මවා පායි.
    එක් පසෙක කමත මැද ගොඩගැසූ නොපෑගූ ගොයම් ගස් ගොඩකි අනෙක් පස පාගා අවසන් කරන ලද පිදුරැ තොගයකි.එක් කොනක පාගා අවසන් කල වී පනහේ උර වලට දමා ගොඩගසා ඇත.පරිසරය නිහඩ වැඩි නිසාමදෝ වෙල පහලින් ගමන් කරන ඇලේ ජල දාරාවේ හඩ පරිසරය පුරා විසිරීයයි.
    රාත්‍රිය නිසලය එහෙත් ගොයම් රැකීමට කමතේ තනී වූ මාගේ සිත නිතරම චලනය වේ.
    .
    .
    ඈත කදුකරය දෙසින් ඇසෙන බෙර හඩ පරිසරය පුරා දෝංකාර දෙයි.කොහෙ හරි තොවිලයක් නටනව වගේ මා මටම කොදුරා ගතිමි.පුන් සද පායා අවට පරිසරය ආලෝකමත් කර ඇත.කමතේ බැත ගොඩ වූ ලන්තෑරැම වටා කැරකෙන කුඩා සතුන්ගේ සෙවනැලි කමත පුරා නලියයි.
    පිදුරැ ගොඩේ කොනක වූ විට මල්ල අතට ගත් මා බුලත් විටක් කටේ ඔබා ගතිමි.

    කදුකරය දෙසින් ඇසුනු තොවිලයේ බෙර හා විටක අඩුවෙමින් විටක වැඩි වෙමින් කදු යාය පුරා දෝංකාර දෙයි.මා සෙමෙන් වාඩි වී සිටි තැනින් නැගිට කමතේ කොනට ගොස් වෙලට බුලත් කෙල පහරක් ගැසීමි.වෙලේ මගේ සෙවනැල්ල මාගේ නෙතට හසුවේ.එක් වරම දුටු දෙයින් මා තිගැස්සී ගියෙමි.මාගේ හිසේ කුඩා අං දෙකක් මතුවනු මා සෙවනැල්ලෙන් දුටුවෙමි.
    "මොන හු#$%"
    මා වේගයෙන් ආපසු හැරැනෙමි.කිසිවකු නැත.නැවතත් සෙවනැල්ල පෙර පරිදිම තිබේ.
    .
    කමත කොනක වූ කුරැ කොස් ගස දෙසින් ඇසුන ශබ්දයක් නිසා මා හැරී බැලුවෙමි.සුදු ඇදගත් යමෙක් මට අත වනයි.අදුර නිසා කවුදැයි හදුනාගත නොහැක.මා සෙමෙන් ඒ දෙසට පිය නැගුවෙමි.මා එය අසලට ගියත් එය එසේමවිය.මා දුටුවේ කුරැකොස් ගසේ අත්තක එල්ලී තිබූ කොලපතක් එහෙ මෙහෙ පැද්දෙන අයුරැයි.බිය මැඩගෙන නැගී ආ කෝපයෙන් මා එයට වේගවත් පා පහරක් එල්ල කලෙමි.
    පිදුරැ ගොඩෙහි වැතිරැන මා සද දෙස බැලුවෙම්.සද තුලින් මට දිස් වූයේ ඇගේ ලැජ්ජාවෙන් බිමට හරවා ගත් මුව මඩලම නොවේද?........

    ....................................................
    කමත පිටුපස වන ලැහැබ තුලින් යමකු ඇවිදන් එන හඩ ඇසී මා පිදුරැ ගොඩෙන් නැගීසිටියෙමි.
    "පුතා මේ රෑ කමතෙ බැත රකිනව වගේ"

    "ඔව් මාම අප්පචිචි මහන්සියි කියල ගෙදර ගියා."

    "ඒක තමා පුතාට තනියම ඉන්ට බය නැද්ද මේ මහ රෑ"

    "මාම මේ ගමේ නෙවේද?මන් කලින් මේ ගමේ දැකල නෑ."

    "ඔව් පුතා මන් ටිකක් දුර.අද නෑයෙක්ගෙ ගෙදර ආවා."

    "ඒක තමා මාම අහන්නෙ බය නැද්ද කියල
    ගමේ මාව දන්න කෙනෙක් නම් මගෙන් ඔහොම අහන් නෑ " මා මුවගට සිනහවක් නගා ගතිමි.

    "හ් හා එහෙමද මාත් ඉන්නම් පුතා එක්ක අද රෑ "

    "හරි මාම ඉන්ට කරවල බැදුමක් එක්ක බත් ටිකක් තියනව මාම කාල හිටියනම්"

    ඔහුගේ මුව සිනහවකින් පිරී ගියේය.
    මා ඔහු අතට බත් පිගානක් බෙදා දුන්නෙමි.
    කමතේ කොනක ගල් තලය මත වාඩි වූ ඔහු බත් පිගාන ගිල දමන්නට වූයේ වසර ගනනක් නිරාහාරව සිටි අයකු මෙනි.
    ඒ අතර මා දුටුවේ බිහිසුණු දර්ශනයකි.
    .
    .
    .
    .
    ඔහුගේ පාද සතකුගේ ඒවා මෙන් විය.
    අත් වල නිය දික්වී ඇබරී තිබින.සතකු ගොදුරක් ඩැහැගන්නා සේ කරවල කැබලි කටේ ඔබාගත් ඔහු හිස ඔසවා මා දෙස බැලීය......

    .....................................................

    දහඩියෙන් ශරීරය තෙත් වූ සෙයක් දැනෙන්නට විය.කෙල උගුරේ හිරවුනි.මූ බත් කාල මටත් ශොට් එක දෙන බව විස්වාසය.
    .
    "කන්ට මාමා"
    මා කටහඩ අවදි කලේ ගොත ගැසෙන ස්වරයෙනි.බිය ඔහුට නොපෙන්වා සිටියේ ගැහෙන හදවතිනි.
    ඔහු නැවත හිස බත් පතට නවා ගත්තේය.
    සාක්කුවට අතදැමූ මා ජංගම දුරකතනය අතට ගතිමි.
    වෙව්ලන දෑතින් යුතුව පිරිත් දමා ගැනීමට මට හැකිවිය.කමත පුරා ඇසෙන පරිදි ශබ්දය වැඩි කලෙමි.
    .
    .
    ඔහු අතවූ බත් පිගාන අත හැරින. නැගී සිටියේ වෙඩි කෑ ඌරකු ලෙසිනි.වේගයෙන් පසු පස හැරැන ඔහු කමතේ කොනක වූ කසයක් අතට ගත්තේය.වේගයෙන් එය කාකවමින් වේගයෙන් කමතෙන් පිටතට ගොස් අසල වූ පොල් ගසකට පැන අතුරැදන් විය.
    මා වේගයෙන් කමතෙන් පිටතට පැන නිවස දෙසට දිව ගියේ ශබ්දයෙන් පිරිත් දමාගෙනමය.
    ..................................................
    ඉන් පසු රාත්‍රි තනි ගමන් නතර කර දැමීමට මා තීරනය කලෙමි.මට පසුදා හීන් දාඩිය දැම්මේ යක්ශයා පැන අතුරැදන් වූ පොල්ගසට හෙනයක් ගැසීම නිසාය.කිසි වෙකුට බිය නොවූ මා එදා හොදටම බිය වූ බව නොසගවා පැවසිය යුතුමය
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හමායන සීතල සුලගට සෙලවෙන ගස් බයංකාර දර්ශනයක් මා ඉදිරියේ මවා පායි.
    එක් පසෙක කමත මැද ගොඩගැසූ නොපෑගූ ගොයම් ගස් ගොඩකි අනෙක් පස පාගා අවසන් කරන ලද පිදුරැ තොගයකි.එක් කොනක පාගා අවසන් කල වී පනහේ උර වලට දමා දැම්මේ යක්ශයා පැන අතුරැදන් වූ පොල්ගසට හෙනයක් ගැසීම නිසාය.කිසි වෙකුට බිය නොවූ මා එදා හොදටම බිය වූ බව නොසගවා පැවසිය යුතුමය

    කලින් කියවලා තියේ:rolleyes: