~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

donkosala

Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    අපෙ හාමිනේ කියන දෙයක් තමයි ඉතින්...
    avatar556134_3.gif

    :rofl:

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මම දාන්නෙ...කටුස් පී එම් වලට රිප්ලයි කරන්නෙ නෑනෙ මේකට මොනා වෙලාද :angry:

    කටුසු පැටී බිසි ඇති එහෙනම්.....එහෙනම් 7.10ට වගෙ දාන්න..වැඩිපුර ඇක්ටිව් අයට pm දාන්න...
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ආ පටන් ගනින් දැන් ඕක අල්ලගෙන් කෝලමක් :angry:

    පොස්ට් කවුට් එකෙ සයො වෙනකම් pm දාන්න..ටයිම් එක කියලා...ඔය කැලැන්ඩරේ ත් අල්ලගන්න pm වල හෙල්ප් එකට.....

    මේකෙ නිකම් කියවන එක නවත්තලා ඉඩ තියන්න..මොකද අපි 2000 ගහන්නෙ නැ ත්‍රෙඩ් එකක....හදිසි පොස්ට් වලට ඉඩ තියන්න........
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඉක්මනට දාපන්කෝ :angry:
    20K ගහන්න කලින්

    මල්ලි සෙඩ්‍රික් අයියට හෙල්ප් කරන්න pm දාන්න කට්ටියට..එක පාර 5 දෙනෙක් ට pm දාන්න පුලුවන් නේ..මේකෙ රිප්ලයි කවුන්ට් එකෙ සයො වෙනකම් ඉන්න කට්ටිය ට pm දාන්න 7.10ට අලුත් චැට් එක දානවා කියලා..
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    කටුසු පැටී බිසි ඇති එහෙනම්.....එහෙනම් 7.10ට වගෙ දාන්න..වැඩිපුර ඇක්ටිව් අයට pm දාන්න...

    ආයෙ පී එම් දාන්න බෑ දාපු අය බලනව කෝ ත්‍රෙඩ් එක කියල, හරි වෙලාවක් කියන්නත් බෑනෙ...ඔක්කොම හරියට සෙට් කර ගන්න බැරි උනොත් කටුස් කිව්ව හතට අටට දාමු කියල කොහොමහරි අටට කලින් දාන්න පුලුවන් වෙයි
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඉක්මනට දාපන්කෝ :angry:
    20K ගහන්න කලින්

    20K ගැහැවුව කියල මුකුත් වෙන්නෙ නෑ ත්‍රේඩ් එකට. 29K ත්‍රේඩ් ගොඩක් තියෙනව මකල නෑ. අනිත් එක 20K ත්‍රේඩ් මකනවනම් ගානට 20K වෙන්න ඕන නෑ 19k+ ඒවත් මැකෙනව. :D
     
    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    272
    0
    මල්ලි සෙඩ්‍රික් අයියට හෙල්ප් කරන්න pm දාන්න කට්ටියට..එක පාර 5 දෙනෙක් ට pm දාන්න පුලුවන් නේ..මේකෙ රිප්ලයි කවුන්ට් එකෙ සයො වෙනකම් ඉන්න කට්ටිය ට pm දාන්න 7.10ට අලුත් චැට් එක දානවා කියලා..

    7.10 ta MAMA GYM EKE :sorry:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ආයෙ පී එම් දාන්න බෑ දාපු අය බලනව කෝ ත්‍රෙඩ් එක කියල, හරි වෙලාවක් කියන්නත් බෑනෙ...ඔක්කොම හරියට සෙට් කර ගන්න බැරි උනොත් කටුස් කිව්ව හතට අටට දාමු කියල කොහොමහරි අටට කලින් දාන්න පුලුවන් වෙයි

    7.10ට දාන්න..
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    පොස්ට් කවුට් එකෙ සයො වෙනකම් pm දාන්න..ටයිම් එක කියලා...ඔය කැලැන්ඩරේ ත් අල්ලගන්න pm වල හෙල්ප් එකට.....

    මේකෙ නිකම් කියවන එක නවත්තලා ඉඩ තියන්න..මොකද අපි 2000 ගහන්නෙ නැ ත්‍රෙඩ් එකක....හදිසි පොස්ට් වලට ඉඩ තියන්න........

    මල්ලි සෙඩ්‍රික් අයියට හෙල්ප් කරන්න pm දාන්න කට්ටියට..එක පාර 5 දෙනෙක් ට pm දාන්න පුලුවන් නේ..මේකෙ රිප්ලයි කවුන්ට් එකෙ සයො වෙනකම් ඉන්න කට්ටිය ට pm දාන්න 7.10ට අලුත් චැට් එක දානවා කියලා..

    සෙඩ්‍රික් අයියා, සාරා අක්කා-
    මට කරන්න දෙයක් තියෙනවනම් කරුණාකර PM මගින් දන්වන්න.
    මන් ආපහු මේක පැත්තේ එන්නේ නෑ. ආවොත් පොස්ට් දැමෙන නිසා
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආයෙ පී එම් දාන්න බෑ දාපු අය බලනව කෝ ත්‍රෙඩ් එක කියල, හරි වෙලාවක් කියන්නත් බෑනෙ...ඔක්කොම හරියට සෙට් කර ගන්න බැරි උනොත් කටුස් කිව්ව හතට අටට දාමු කියල කොහොමහරි අටට කලින් දාන්න පුලුවන් වෙයි

    :yes::yes: ඒක ඇත්ත. කොහොමත් ඔක්කො ම හරියට ම සෙට් කරගන්න බැහැනෙ බොහෝ වෙලාවට. දාන වෙලාවට දාල අනිත් අයට ටැග් දුන්නනම් ඉවරයිනෙ. එක එක්කෙනාට එක එක වෙලාවල් කිවුවහ ම ඒ අය වැඩත් දාල මෙතන බලන් ඉන්නවනෙ :D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම දාන්නෙ...කටුස් පී එම් වලට රිප්ලයි කරන්නෙ නෑනෙ මේකට මොනා වෙලාද :angry:

    එයා ඉතින් ඩිසයින් එක කරන්න එපායෙ වැඩ ඇතිනෙ වෙනත්. ඩිසයින් කරන්න වෙලා යනවනෙ කොහොමත්. :D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අම්මප මේ මිනිස්සුන්ට එක වෙලාවක් කතාකරගන්න බැරිද මම අහන්නේ හතර කියනවා හත කියනවා අට කියනවා :no:
     
    • Like
    Reactions: Sara531