~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අලුත් ඇඩෝබි වැඩසටහනකට අනුව කටින් සද්ද කළා ම වයලින් එකෙන් ගහනව වගේ ගන්න පුළුවන් මියුසික් එක

    ඈ.................
    audition එකේද :confused:
    කෝ වීඩියෝ තියේද?
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අඩෝ මරුනේ එහා ගෙදර අයියට කියන්න ඕන, එයාගෙ සීයා වාත යවනවලු එලිවෙනකම්ම නින්දක් නෑලු.... ඇදෙන් තිබ්බනම් හරි නේද...

    නැද්ද ඔය අයියලගෙ පැත්තෙ ඇබ එහෙම...
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    නැද්ද ඔය අයියලගෙ පැත්තෙ ඇබ එහෙම...

    කිරල ඇබ නේද...? දෙන්න බයයි. පොර ශුවර් නෑ නාහෙයි කටෙයි ගැහුවොත් බඩුම තමා....
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අලුත් ත්‍රෙඩ් එක රාත්‍රී 8ත විතර දාන්න

    තාම දාන කෙනා පේන්න නෑ වගේනෙ. සෙඩ්රික් සීයනම් ඉන්නව :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අඩෝ මරුනේ එහා ගෙදර අයියට කියන්න ඕන, එයාගෙ සීයා වාත යවනවලු එලිවෙනකම්ම නින්දක් නෑලු.... ඇදෙන් තිබ්බනම් හරි නේද...

    :rofl::rofl: ඕක තමයි ලංකාවෙ මිනිස්සුන්ගෙ හැටි :P තාක්ෂණය මරු එකට පාවිච්චි කරනව
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඒවුනාට පරණ එක දාලා යන්න දුකයි :(

    මොකද්ද සීන් එක අරක සෙට් වුනාද... නිල් මල් ගවුම...
    දැන් පරණ කැච් එක දාල යන්න දුකයිද...?
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    :rofl::rofl: ඕක තමයි ලංකාවෙ මිනිස්සුන්ගෙ හැටි :P තාක්ෂණය මරු එකට පාවිච්චි කරනව

    හ්ම්... අපි ඉතින් කෘෂි කාර්මික රටක් නේ, ඔහොම තමයි. මතකනේ සනීපාරක්ෂක තුවා කටේ බැදගෙන කෘමි නාශක ගැහුවෙ...
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මොකද්ද සීන් එක අරක සෙට් වුනාද... නිල් මල් ගවුම...
    දැන් පරණ කැච් එක දාල යන්න දුකයිද...?

    සෙට් වෙන්න හම්බවෙන්න එපැයි :sorry:
    එතනින් යන හැමපාරම බලාගෙන යනවා. එයා නැ:sorry:

    මේ කිව්වේ ත්‍රෙඩ් එක ගැන :angry:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    සෙට් වෙන්න හම්බවෙන්න එපැයි :sorry:
    එතනින් යන හැමපාරම බලාගෙන යනවා. එයා නැ:sorry:

    මේ කිව්වේ ත්‍රෙඩ් එක ගැන :angry:

    ආ....ඒක... මොකද්ද දාන නම