~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
සෙඩ්‍රික් අයියා, සාරා අක්කා-
මට කරන්න දෙයක් තියෙනවනම් කරුණාකර PM මගින් දන්වන්න.
මන් ආපහු මේක පැත්තේ එන්නේ නෑ. ආවොත් පොස්ට් දැමෙන නිසා

අනෙ මල්ලියා ඔනි දෙයක් කරගත්තාවෙ පැටියා..මම නම් ආයෙ මේ පැත්ත පලාතෙ එන්නෙ නැ.කටින් බතල හිටවන්නයි පන්ඩිත කතා කියන්නයි නම් ඔනි තරම් ඉන්නවා..එත් ත්‍රෙඩ් එක දාන්න හොයාගන්න එකෙක් නැ...
සෙඩ්‍රික් අයියාගෙන් pm දාලා අහන්න....මොකද හිතුන හිතුන වෙලාවට ත්‍රෙඩ් දැම්මාම නිතර එන අයට එක අසාධාරණයක්.අනික අපි වෙලාවල් pm කරන්නෙ ටැග්ස් නිසා....කොහොමත් මේකට නිතර දෙවෙලෙ එන අයට ටයිම් එක කියන එක යුතුකමක්..
සෙඩ්‍රික් අයියා එක්ක කතා කරලා වෙලාවක් හරියටම තීරනය කරලා ආයෙ කට්ටියට pm දාන්න.....මොකද සමහරු දවසම වගෙ online නැ...
මම ආයෙ එන්නෙ නැ..අඩන්න ලැහැස්ති වෙන්න එපා..මම ලෙසියකට වචන වෙනස් කරන්නෙ නැ..එහෙමයි කියලා එකම වචනෙ ඉන්නෙත් නැ...එක කල යුතුම නම් අසාධාරණයක් නම් මම මගෙ වචනෙ වෙනස් කරනවා..වෙන ත්‍රෙඩ් වලදි මුන ගැහෙමු........
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අම්මප මේ මිනිස්සුන්ට එක වෙලාවක් කතාකරගන්න බැරිද මම අහන්නේ හතර කියනවා හත කියනවා අට කියනවා :no:

    අසහන මල්ලි දානව ද ත්‍රේඩ් එක? ඔයාගෙ වැඩ ඉවරයි ද ඩිසයින් පැත්තෙන් හා අනිත් ත්‍රේඩ් නිර්මාණය පැත්තෙන්? එහෙමනම් ඉතින් දාන කෙනා වෙලාවක් හරියට කිවුවනම් හරිනෙ.
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අම්මප මේ මිනිස්සුන්ට එක වෙලාවක් කතාකරගන්න බැරිද මම අහන්නේ හතර කියනවා හත කියනවා අට කියනවා :no:

    කටුස් 7.10ට ත්‍රෙඩ් එක දාන්න කියන්න...වෙලාවෙ වෙනසක් ඔනි නම් විනාඩි 10ක් එහෙ මෙහෙ කරගන්න......මම එලියට යනවා දැන්.......
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මංකොල්ල කයි ද දන්නෙ නෑ හැබැයි :rolleyes:
    මේකෙම එකෙක් තමා කෑවොත් කන්නේ :yes: දුක් මහන්සියෙන් හම්බුකරපු සල්ලි කොල්ල කන උන්ට හෙන හතම ගහන්න ඕනේ මමනං කියන්නේ :growl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේකෙම එකෙක් තමා කෑවොත් කන්නේ :yes: දුක් මහන්සියෙන් හම්බුකරපු සල්ලි කොල්ල කන උන්ට හෙන හතම ගහන්න ඕනේ මමනං කියන්නේ :growl:


    සේරම කට්ටිය 7 දෙනෙකුට වඩා වගේ හිටියොත් අවුලක් වෙන එකක් නැද්ද දන්නෙ නෑ නේද? :rolleyes: