වහිනවා....සීතලයි.
මටත් බැලුනාද මංදා............
ඉබේ හැරිලා.........![]()
original artist claim karoth channel ekata sorry wennath puluwanකොහොමද, මොකෝ අර ගම්මිරිස් වැඩේට උනේ..
ගම්මිරිස් වල පොඩි කේස් එකක් තියෙනවා. මිල ටිකක් අඩුයි.දැන් කිලෝව යන්නේ 650 වගේ.දෙසැම්බර් වගේ වෙනකන් ඉන්නවා.
Nonstop

මටත් බැලුනාද මංදා............
ඉබේ හැරිලා.........![]()

අර වියට්නාම් ඒව ගෙනල්ල ඉන්දියාවට යවන කේස් එක හින්දද....

oya song eka kiyanne ara ambaneka nalu niliyangen benum ahapu eka nedaමොකො......
Ahuwa, Lassanayi
Thanks
eelaga radio eke illanna oana
රූ තෝරනා නෙතේ ඈදිලා උන්මාද නිල් තාරුකා
ඒ යෝජනා හිතේ පෑහිලා නොකී ආදරේ පීදිලා
මන්දාර සුළගේ හමා ආ
සංසාර සිහිනේ ඔයා
නුරාවී දෑස ගස්සා
සිනාවී හීන වැස්සා
මලුත් බැලුවාද මන්දා ඉබේ හැරිලා
නුරාවී දෑස ගස්සා
සිනාවී හීන වැස්සා
මටත් බැලුනාද මන්දා ඉබේ හැරිලා
එහෙම තමා කියන්නේ.ගොවීන්ගේ අස්වැන්න රට යවන්නේ නැති නිසා ගොඩක් ඉතුරුයි.ඒක නිසා මිල අඩුයි.![]()

oya song eka kiyanne ara ambaneka nalu niliyangen benum ahapu eka neda
ara nethi wechcha naluwage story eka dala minissu apahasuthawayata path karala
chatar wechcha set eka
https://www.youtube.com/watch?v=lD7VBxQVG0s
anna lassana song ekakරෑට මං සිහිනෙන් ඇවිදින් රහසක් කියන්නම්
ආදරේ දොතින් ගෙනවිත් ඔබ හට පුදන්නම්
නින්දේ ම සැමදා ඉන්නම් ඔබ ළඟ ඉඳීනම්
පාට ගෑ හීනයේ දෙතොල් මල් සිඹින්නම්
manussakama thiyenne epei issellaඅපිට මොකට එවා..අපි අහන්නෙ සිංදුව නේ........
