~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ළමයි අපි කැපිල එන්නම්

    තැනක් යූ ෆෝ යුවර් සවිස් එක බලන්නත් ඕනා

    ආඅ එල එල පන්දමා..... :baffled::baffled: බලල ෆීඩ් බැක් එකක් දීපන් අපිටත් ඩවුන් කරගන්න :rolleyes::rolleyes:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මොකක්ද බෑවේ?:confused:

    ඊයේ මාලිංග දුන්න ඉන්ඩෙක්ස් එකෙන් ෆිල්ම් ටිකක් බෑවා.. තව හින්දි ටිකයි පරණ ඉංග්ලිෂ් ටිකුයි බෑවා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මල් මදහාස ඔය මූණ මැ‍වෙන තරම්
    මට නොකියා ම ඔබ මා හිතේ ඉඩ අරන්
    සතු කරගන්න හැමදාම යදිනා වරම්
    මා හැරයන්න එපා කිසිඳු කිසිදාකනම්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පිළේ පහණ නිවුවා මං ගොම්මන් අඳුරේ
    තනිකම වරෙන් ඉඳිකඩ පැන මං නිදි පැදුරේ
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඊයේ මාලිංග දුන්න ඉන්ඩෙක්ස් එකෙන් ෆිල්ම් ටිකක් බෑවා.. තව හින්දි ටිකයි පරණ ඉංග්ලිෂ් ටිකුයි බෑවා

    ආ එහෙමද
    මාලිංග අයියත් ෆිල්ම් පප්පෙක් :P
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මල් මදහාස ඔය මූණ මැ‍වෙන තරම්
    මට නොකියා ම ඔබ මා හිතේ ඉඩ අරන්
    සතු කරගන්න හැමදාම යදිනා වරම්
    මා හැරයන්න එපා කිසිඳු කිසිදාකනම්

    "මට නොකියා ම ඔබ මා හිතේ ඉඩ අරන්"