බොරු උනොත් කැලැන්ඩරේ අංක ටිකත් හැලිලා කොල්ලගේ කන්නාඩි දෙනෙක්ත් විදුරු කෑලි දෙක හැලෙන්න ඕන හා ද![]()
නැ නැ...කොල්ලා පිස්සෙක් පිස්සෙක් වගෙ සිංදුව අහන්න ඔනි...

බොරු උනොත් කැලැන්ඩරේ අංක ටිකත් හැලිලා කොල්ලගේ කන්නාඩි දෙනෙක්ත් විදුරු කෑලි දෙක හැලෙන්න ඕන හා ද![]()

එහේ නැත්තන් පෙටා වැල චොකලට් shop එකේ තමයි![]()

නොකී ආදරේ පිදීලා....................
තෙල් චුට්ටක් දාන්න ඕනෙලු. නැතුව බැලූ.
අම්මා තමා රෙසිපිය දන්නේ![]()

මාත් ඉතින් සරින් සැරේ ගිහින් කජු කෑල්ලක් කටේ දාගෙන අම්මට උදව්වක් දෙනවා![]()

මරු උදවුවනැ නැ...කොල්ලා පිස්සෙක් පිස්සෙක් වගෙ සිංදුව අහන්න ඔනි...![]()


නුරාවී.... දෑස ගස්සා.... සිනාවී.... හින වැස්සා....
බලන්නකො දෙකෙම...මෙක මරු..පිටි හැන්දයි,චොකලට් හැන්දයි,සිනි හැන්දයි.........අම්මො රස..............![]()



හම්මේ.. ඔහොම කිව්වම නං ඉතින් අනිවා යන්න වෙනවා... කැඩ්බරි නේ ඉතින්![]()
ඔව් නේ...මේක රසයි...සිනි රස නෙමෙයි චොකලට් රස තියෙ හොදට.........



මලුත් බැලුවා ද මංදා........
ඉබේ හැරිලා...........
කූල් කරලා බොන්න පට්ට ඇති![]()
මගෙ එකම අරමුණ..................කොල්ලාව පිස්සෙක් පිස්සෙක් මේන් සිංදුවට ඇබ්බැහි කිරිම........![]()



ඔව් නෙ..මම කරන්නෙ උදෙට එකක් හදල ෆ්රිජ් එකෙ දාලා රෑට බොනව...නැත්නම් නාලා ඉවර වෙලා බොනවා........



මටත් බැලුනාද මන්දා........
ඉබේ හැරිලා...........