~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
බොරු උනොත් කැලැන්ඩරේ අංක ටිකත් හැලිලා කොල්ලගේ කන්නාඩි දෙනෙක්ත් විදුරු කෑලි දෙක හැලෙන්න ඕන හා ද :oo::oo:

නැ නැ...කොල්ලා පිස්සෙක් පිස්සෙක් වගෙ සිංදුව අහන්න ඔනි...;)
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මාත් ඉතින් සරින් සැරේ ගිහින් කජු කෑල්ලක් කටේ දාගෙන අම්මට උදව්වක් දෙනවා :P

    :rofl::rofl: මරු උදවුව
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    බලන්නකො දෙකෙම...මෙක මරු..පිටි හැන්දයි,චොකලට් හැන්දයි,සිනි හැන්දයි.........අම්මො රස..............:love:

    හම්මේ.. ඔහොම කිව්වම නං ඉතින් අනිවා යන්න වෙනවා... කැඩ්බරි නේ ඉතින් :love::love::love:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මගෙ එකම අරමුණ..................කොල්ලාව පිස්සෙක් පිස්සෙක් මේන් සිංදුවට ඇබ්බැහි කිරිම........;)

    මගෙත් දැන් වැඩි වෙනසක් නෑ :rofl::rofl::rofl:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඔව් නෙ..මම කරන්නෙ උදෙට එකක් හදල ෆ්‍රිජ් එකෙ දාලා රෑට බොනව...නැත්නම් නාලා ඉවර වෙලා බොනවා........

    බෑ බෑ ඕක නං අනිවා ගන්නවා කීය ගියත් :oo::oo::oo: