හත්තිලව්වයි... ඒකත් දැක්කද...?
උගේ වම් ඇහැ උඩ ගෑවිලා තියන මඩ පැල්ලම දැක්කෙ නැද්ද...?
නෑනේ හැබැයි උබේ 16 වෙනි කකුලේ පොඩි ඇදයක් තියෙනවනන් දැක්ක...


හත්තිලව්වයි... ඒකත් දැක්කද...?
උගේ වම් ඇහැ උඩ ගෑවිලා තියන මඩ පැල්ලම දැක්කෙ නැද්ද...?


ඒ මොකො... ඒක නරක දෙයක්.. කුණුහරුපයක් නෙවෙයි නේ.... ලැජ්ජ නැතුව එන්න...

නුරාවී දෑස ගස්සා............
ආ.... බලමු.... බලමු...
දැන් හිතාගන්න පුළුවන් සතුරු ඉලක්කෙ මොකද්ද කියල...
හිනාවී හීන වැස්සා................
හා නැද්ද...ඔය වගෙ ගැමී කෙල්ලෙක් ගැලපෙන්නෙ නැ නේද..මට නම් මැවෙන්නෙ ටිකක් මොඩන් වගෙ එත් මොඩර්න් නොවෙන කෙල්ලෙක්..එකයි දනිස්ස ලගට වගෙ ගවුමක් කිවිවෙ....
කොන්ඩේ ලේයර් කරලා එත් දිගයි...කොන්ඩෙ කොටසක් ඉස්සරහා ට දාලා...ලස්සන මල් වගයක් අත ගාගෙන යන කෙල්ලෙක්..අතේ චූටි බ්‍රෙස්ලට් එකක් දාල..............
![]()



සින්දු විදියට නං එහෙම තම ඉන්න ඕන......... ඔන්න සුන්දර ගම්මානේ ඉඟ සුඟ ගස්සා.......... වෙල් යාය මැදින් ගමනේ යන නාරි ලතා කිව්ව නං අර ෆොටෝ එක හරි 


තරු මල් යායම
පොඩිකර අහස් විලේ
ඉර හඳ මිරිකා
දියකර සාගරයේ
අඳුරේ උන්නෙමි ලොවම එපා වී
මා හැරදා ඈ ගිය දවසේ
මා හැරදා ඈ ගිය දවසේ
දුක පැවසූවෙමි අසනා කෙනෙක් නැතී
පාළු නැසූවෙමි තනියට කෙනෙක් නැතී
තැවුනේ දැවුනේ පිරිසිදු සිතකින්
එකම ළඳක් වෙත පෙම් කල උමතුවෙනි
තරු මල් යායම...
නුවර උයන් මැද හමුවූ ළඳුන් නැතී
යටැසින් බැලු නෙත් රහසින් කතා නැතී
තැවුනේ දැවුනේ පිරිසිදු සිතකින්
එකම ළඳක් වෙත පෙම් කල නිසාවෙනි






මලුත් බැලුවාද මංදා.........
ඉර හඳ මිරිකා එත් මන් බැලුව වැලි මිරිකන්නේ කොහෙද කියල![]()
ඇයි මං දැම්මෙ සිංදු 3. ඒ සිංදු 3 තියෙනව වැලි මිරිකල වතුර ගන්න කථාවක්



ඔව් ඔව් 

සින්දු විදියට නං එහෙම තම ඉන්න ඕන......... ඔන්න සුන්දර ගම්මානේ ඉඟ සුඟ ගස්සා.......... වෙල් යාය මැදින් ගමනේ යන නාරි ලතා කිව්ව නං අර ෆොටෝ එක හරි
![]()
ඉර හඳ මිරිකා එත් මන් බැලුව වැලි මිරිකන්නේ කොහෙද කියල![]()



නෑනේ හැබැයි උබේ 16 වෙනි කකුලේ පොඩි ඇදයක් තියෙනවනන් දැක්ක...![]()

එකනේ........වෙඩිම නිසා මොලේ අවුල් වෙලා ඇති නේ.....


ඔව් ඔව් මට ඔක්කොම අව්ල් වෙලා වගේ තමයි........ 

