~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    හත්තිලව්වයි... ඒකත් දැක්කද...?
    උගේ වම් ඇහැ උඩ ගෑවිලා තියන මඩ පැල්ලම දැක්කෙ නැද්ද...?

    නෑනේ හැබැයි උබේ 16 වෙනි කකුලේ පොඩි ඇදයක් තියෙනවනන් දැක්ක... :rofl::rofl:
     

    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    මම ඊයේ වැලි මිරිකලා වතුර ගන්න සින්දුවක් හෙව්වා එඅක හම්බුනා

    හැබැයි එකේ වැලි මිරිකන සීන් එකක් නෙමෙයි තියෙන්නේ :love::P:love:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒ මොකො... ඒක නරක දෙයක්.. කුණුහරුපයක් නෙවෙයි නේ.... ලැජ්ජ නැතුව එන්න...

    ඕව ගැන දන්නෙ නැහැනෙ ඉතින්. අපි තාම චූටි බබාලනෙ :rolleyes:
     

    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    තරු මල් යායම
    පොඩිකර අහස් විලේ
    ඉර හඳ මිරිකා
    දියකර සාගරයේ
    අඳුරේ උන්නෙමි ලොවම එපා වී
    මා හැරදා ඈ ගිය දවසේ
    මා හැරදා ඈ ගිය දවසේ

    දුක පැවසූවෙමි අසනා කෙනෙක් නැතී
    පාළු නැසූවෙමි තනියට කෙනෙක් නැතී
    තැවුනේ දැවුනේ පිරිසිදු සිතකින්
    එකම ළඳක් වෙත පෙම් කල උමතුවෙනි

    තරු මල් යායම...

    නුවර උයන් මැද හමුවූ ළඳුන් නැතී
    යටැසින් බැලු නෙත් රහසින් කතා නැතී
    තැවුනේ දැවුනේ පිරිසිදු සිතකින්
    එකම ළඳක් වෙත පෙම් කල නිසාවෙනි
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    හා නැද්ද...ඔය වගෙ ගැමී කෙල්ලෙක් ගැලපෙන්නෙ නැ නේද..මට නම් මැවෙන්නෙ ටිකක් මොඩන් වගෙ එත් මොඩර්න් නොවෙන කෙල්ලෙක්..එකයි දනිස්ස ලගට වගෙ ගවුමක් කිවිවෙ....
    කොන්ඩේ ලේයර් කරලා එත් දිගයි...කොන්ඩෙ කොටසක් ඉස්සරහා ට දාලා...ලස්සන මල් වගයක් අත ගාගෙන යන කෙල්ලෙක්..අතේ චූටි බ්‍රෙස්ලට් එකක් දාල..............

    🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂

    :yes::yes::yes::yes: සින්දු විදියට නං එහෙම තම ඉන්න ඕන......... ඔන්න සුන්දර ගම්මානේ ඉඟ සුඟ ගස්සා.......... වෙල් යාය මැදින් ගමනේ යන නාරි ලතා කිව්ව නං අර ෆොටෝ එක හරි :rofl::rofl::rofl:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    තරු මල් යායම
    පොඩිකර අහස් විලේ
    ඉර හඳ මිරිකා
    දියකර සාගරයේ
    අඳුරේ උන්නෙමි ලොවම එපා වී
    මා හැරදා ඈ ගිය දවසේ
    මා හැරදා ඈ ගිය දවසේ

    දුක පැවසූවෙමි අසනා කෙනෙක් නැතී
    පාළු නැසූවෙමි තනියට කෙනෙක් නැතී
    තැවුනේ දැවුනේ පිරිසිදු සිතකින්
    එකම ළඳක් වෙත පෙම් කල උමතුවෙනි

    තරු මල් යායම...

    නුවර උයන් මැද හමුවූ ළඳුන් නැතී
    යටැසින් බැලු නෙත් රහසින් කතා නැතී
    තැවුනේ දැවුනේ පිරිසිදු සිතකින්
    එකම ළඳක් වෙත පෙම් කල නිසාවෙනි

    :rofl::rofl::rofl:

    ඉර හඳ මිරිකා එත් මන් බැලුව වැලි මිරිකන්නේ කොහෙද කියල :rofl::rofl::rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :rofl::rofl::rofl:

    ඉර හඳ මිරිකා එත් මන් බැලුව වැලි මිරිකන්නේ කොහෙද කියල :rofl::rofl::rofl:

    ඇයි මං දැම්මෙ සිංදු 3. ඒ සිංදු 3 තියෙනව වැලි මිරිකල වතුර ගන්න කථාවක්
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    :yes::yes::yes::yes: සින්දු විදියට නං එහෙම තම ඉන්න ඕන......... ඔන්න සුන්දර ගම්මානේ ඉඟ සුඟ ගස්සා.......... වෙල් යාය මැදින් ගමනේ යන නාරි ලතා කිව්ව නං අර ෆොටෝ එක හරි :rofl::rofl::rofl:

    එකනේ........වෙඩිම නිසා මොලේ අවුල් වෙලා ඇති නේ.....
     

    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    මියුරු කල්පනා නෙතක දැල්වුනා
    අමයුරු රස හසකැන් මැද සිතක් හිනැහුනා
    ‍වරෙක නැලවුනා වරෙක ලතැවුනා
    නුපුරුදු ගිනි දහසක් මැද සිතක් මැලවුනා

    හිමගිර මට වැලි අහුරකි
    මහ සමුදුර දිය රැල්ලකි
    කටු අකුලෙන් මල් පුබුදමි
    ඔබ සැනසේ නම්

    පිණි බිඳකින් මුතු අමුනමි
    දිනිසුරු ගෙන් සීතල දෙමි
    කඩු තුඩු මත සැතපෙන්නෙමි
    ඔබ සැනසේ නම්
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    නෑනේ හැබැයි උබේ 16 වෙනි කකුලේ පොඩි ඇදයක් තියෙනවනන් දැක්ක... :rofl::rofl:

    දළඹුවෙක්ගෙ කකුලක් දැක්කා.....:shocked:
    දෙයිහාන්දුරුවනේ.. අම්ම මුත්තකාලෙවත් අහපු දේවල්ද....?