කාගෙ හදවතද ඔය තියන්නෙ ඉන්නෙ ඔගුට්ටුවෙ
අනිකෙන් එන්නකො....

දෙන්නගෙම.... දෙන්නටම එකයි....
දැනුයි තේරුනේ.
සේදිරිස් ඔරිජිනල් ඒකෙන් එන්න.
ෆේක් වලින් එන්නෙපා.![]()

එකකින් කොහොමද ශරීර දෙහෙකට රුධිරය පොම්ප කරන්නෙ...
මගේ ඔරිජිනල් එකෙන් ආවොත් කට්ටියගෙ කකුල් මැඩලින් ගහයි බයවෙලා..වී වී අයි පී ඒක![]()
ඔගුට්ටුවෙ![]()
ඔඩොක්කුවෙ![]()
ඔඩොක්කුව![]()
ඔඩොක්කුව කියන්නෙ සරම ඇදල ඉදගත්තම මල්ලක් වගෙ හැදෙන එකට නේද... වැඩිපුරම
පොඩි ලමයි තියාගෙන ඉන්නෙ...
මේ හදවත තියාගෙන ඉන්නෙ උකුලෙ මම හිතන්නෙ...
ඔඩොක්කුව කියන්නෙ සරම ඇදල ඉදගත්තම මල්ලක් වගෙ හැදෙන එකට නේද... වැඩිපුරම
පොඩි ලමයි තියාගෙන ඉන්නෙ...
මේ හදවත තියාගෙන ඉන්නෙ උකුලෙ මම හිතන්නෙ...
උකුල