~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
Lejayange-05.png

කාගෙ හදවතද ඔය තියන්නෙ ඉන්නෙ ඔගුට්ටුවෙ
 
cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
දෙන්නගෙම.... දෙන්නටම එකයි....

එකකින් කොහොමද ශරීර දෙහෙකට රුධිරය පොම්ප කරන්නෙ...

දැනුයි තේරුනේ.

සේදිරිස් ඔරිජිනල් ඒකෙන් එන්න.
ෆේක් වලින් එන්නෙපා.:love::love:;)

මගේ ඔරිජිනල් එකෙන් ආවොත් කට්ටියගෙ කකුල් මැඩලින් ගහයි බයවෙලා..වී වී අයි පී ඒක :rofl:
 
Mr.Myself

Member
Apr 28, 2018
1,689
144
0
එකකින් කොහොමද ශරීර දෙහෙකට රුධිරය පොම්ප කරන්නෙ...

මගේ ඔරිජිනල් එකෙන් ආවොත් කට්ටියගෙ කකුල් මැඩලින් ගහයි බයවෙලා..වී වී අයි පී ඒක :rofl:

වලතර ද?
 
Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඔගුට්ටුවෙ:oo:

    ඔඩොක්කුවෙ 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    ඔඩොක්කුව 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    ඔඩොක්කුව කියන්නෙ සරම ඇදල ඉදගත්තම මල්ලක් වගෙ හැදෙන එකට නේද... වැඩිපුරම
    පොඩි ලමයි තියාගෙන ඉන්නෙ...

    මේ හදවත තියාගෙන ඉන්නෙ උකුලෙ මම හිතන්නෙ...
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔඩොක්කුව කියන්නෙ සරම ඇදල ඉදගත්තම මල්ලක් වගෙ හැදෙන එකට නේද... වැඩිපුරම
    පොඩි ලමයි තියාගෙන ඉන්නෙ...

    මේ හදවත තියාගෙන ඉන්නෙ උකුලෙ මම හිතන්නෙ...

    ඇයි හදවත කලයක් ද...😂😂😂😂😂😂🤣🤣🤣🤣🤣🤣
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඔඩොක්කුව කියන්නෙ සරම ඇදල ඉදගත්තම මල්ලක් වගෙ හැදෙන එකට නේද... වැඩිපුරම
    පොඩි ලමයි තියාගෙන ඉන්නෙ...

    මේ හදවත තියාගෙන ඉන්නෙ උකුලෙ මම හිතන්නෙ...

    උකුල

    ආආආආආආආආආආආආආආ උකුල...ලැප්ටොප් එක තියාගන්නෙ ලැප් ලැප් :baffled: