~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    එහෙම කියන්න බෑ. එක එක්කෙනාගෙ හැසිරීම් විවිධයි. හැබැයි ඒ හැමකොන තුළ ම එක ස්ථානයක් තියෙනව එයාල පොලොවෙ පයගහල ඉන්න.

    කෙල්ලො ඒක තමයි හංගගෙන ඉන්නෙ...
    ඒ කිට්ටුවට එද්දි නිරුත්තර වෙනව නිහඩ වෙනව...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ගිය දේ ගියා බන්.... වෙන්න තියෙන එකක් වෙයි න්හේ.... :rolleyes::rolleyes:

    වර්තමානය ඔයා හිතන පතන විදිය අනුව අනාගතය නිර්මාණය වෙයි.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    එ මොකටද හිත රිද්දගන්නෙ හො තරහා වෙන්නෙ.....මගෙ පෙනුම ගැන නම් දන්නො දනිති........:P
    සමහරු කියන්නෙ කහ රෝසමලක් වගෙ කියලා.....:P

    ඇයි.... නටුවෙ කටූ.... ද...?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මට පේන හැටියට මන් කිව්වේ බන්.. :( කෙල්ලෝ ගැන වැඩිය දැනුමක් නෑ ඒ කාලේ තිබ්බෙත් නෑ දැන් ඇත්තෙත් නෑ :rofl::rofl:

    මට වඩා දැනුම තියෙනවනෙ :P මං තාම කෙල්ලෙක් ව හමුවෙන්නවත් ගිහින් නෑ :rofl::rofl: