එහෙම කියන්න බෑ. එක එක්කෙනාගෙ හැසිරීම් විවිධයි. හැබැයි ඒ හැමකොන තුළ ම එක ස්ථානයක් තියෙනව එයාල පොලොවෙ පයගහල ඉන්න.
කෙල්ලො ඒක තමයි හංගගෙන ඉන්නෙ...
ඒ කිට්ටුවට එද්දි නිරුත්තර වෙනව නිහඩ වෙනව...


ඔව්....................................... යරා රබසේ පැහැලේ හේ තූ..........................![]()

ගිය දේ ගියා බන්.... වෙන්න තියෙන එකක් වෙයි න්හේ....![]()
එ මොකටද හිත රිද්දගන්නෙ හො තරහා වෙන්නෙ.....මගෙ පෙනුම ගැන නම් දන්නො දනිති........
සමහරු කියන්නෙ කහ රෝසමලක් වගෙ කියලා.....![]()
පට්ට ගහන ලිස්ට් එකේ 1ට වැටෙන්න වගේ හදන්නේ................... පට්ට ලස්සනයි.... තැන්ක්ස් සරා......![]()

මට පේන හැටියට මන් කිව්වේ බන්..කෙල්ලෝ ගැන වැඩිය දැනුමක් නෑ ඒ කාලේ තිබ්බෙත් නෑ දැන් ඇත්තෙත් නෑ
![]()
මං තාම කෙල්ලෙක් ව හමුවෙන්නවත් ගිහින් නෑ 
යාරා රබ්සේ පෙහෙලෙ හේ තූ=සබද මට ඔබ දෙවියන්ටත් පලමුවයි...................![]()


මාත්................![]()


යාරා රබ්සේ පැහැලේ හේ තූ.............................වර්තමානය ඔයා හිතන පතන විදිය අනුව අනාගතය නිර්මාණය වෙයි.


දැන් නං ලිස්ට් එක වෙනස් වෙන්න යන්නේ පුතී........යාරා රබ්සේ පැහැලේ හේ තූ.............................
ඔක දාලා ඇති මම...මොකේද දැම්මේ![]()
