ගොඩක් අය අමු බොරු දාන්නෙ
මටත් බැලුනාද මංදා.......
ඉබේ හැරිලා........
![]()
සින්දු 3ක් තෝරලා දෙන්නකෝ
ඉන්නව ඉතිං සැදැහැ සිතින්... කෝ අනිත් අය
ඔව් වෙන්න පුළුවන්
ඒත් එකෙන් තව කෙනෙක්ගේ හිත හැදෙනවනම් ගැටළුවක් නෑනේ
1 nuravi
2. යාරා රබ්සේ පෙහෙලේ හේ තූ
3. උඹට කැමති එකක්![]()



සින්දු 3ක් තෝරලා දෙන්නකෝ
3.සිතින් යන අය අතින් අල්ලා.....
සින්දු 3ක් තෝරලා දෙන්නකෝ
වසන් වන සඳ වලාකුලකට
හඩා වැටුනට තාරකාවක්
ආයේ එන්නේ නෑ
හද වලකුලකට වහුනට, ආයේ එන්නැත්තේ නැහැනේ
ආපහු හද වල්කුලෙන් මෑත් වෙනවා ?