~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    විරහව වැඩි කියල එක මත්තෙම නැහෙන්න ඕන නෑනේ... :baffled::baffled::baffled: ආදර සින්දු තියෙනවා මේ අහන්නේ මම :love::love:

    අපි හැම ජාතියෙ ම අහනවනෙ :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    විරහ ගීත හදවතට වදිනවා වැඩිලුනේ

    :yes::yes: ඒකනෙ ඒව ම වැඩිපුර එන්නෙ. විරහව දැනුනා ම ගීත ලියවෙනව, කියවෙනව හා ඒව කට්ටිය අහනව.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මත එහෙමයි.... අඬන සින්දු අඩුයි

    මමනම් අඬන ඒව මට ලස්සනයි කියල හිතුනොත් රිපීට් කර කර උනත් අහනව :rofl:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    :rofl::rofl::rofl::rofl::rofl::rolleyes:විලිලජ්ජාවෙ සංතොසෙ බැ......

    ඔව් නේ.... හිනා කාල මැරෙනවා....... ඔය බැලුවද රාස් එකේ සින්දුවක එක්කෙනෙක් නටනකොට වැටෙන්න යනවා
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඉංග්‍රිසි එකද හිංදි එකද බැලුවෙ........

    ඉංග්‍රිසි එක සින්හලට හැරෙව්වා
    හින්දි තේරෙන්නේ නෑනේ :oo:

    තේරුමේ වෙනස්කම් තියෙනවද :oo:?
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :yes::yes: ඒකනෙ ඒව ම වැඩිපුර එන්නෙ. විරහව දැනුනා ම ගීත ලියවෙනව, කියවෙනව හා ඒව කට්ටිය අහනව.

    ඒකනේ අපේ කට්ටිය පොලවේ පස් කකා සින්දු කියන්නේ
    මට ඔයා නැතුව ඉන්න බෑ - මන් මැරෙනවා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හයියෝ අලුතින් ආපු සින්දු 50 වැඩිය ඇහැවුව තාම හොඳ එකක් නැහැනෙ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ෆිල්ම් එකක් බලල අඬන්න, අඬන සිංදුවක් අහල කඳුළු සලන්න හැකියාව තියෙන්න ඕන. නැත්තම් මනුෂ්‍යයා කියන හැඟීම නැතිවෙනව. :rofl:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හයියෝ අලුතින් ආපු සින්දු 50 වැඩිය ඇහැවුව තාම හොඳ එකක් නැහැනෙ

    අලුත් ඒවා 50ක් :oo: දැන් එහෙනම් මොලේ කුරුවල් වෙලා ඇති :baffled:
    අයියා මාර විදියට සින්දු අහනවා වගේ
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මමනම් අඬන ඒව මට ලස්සනයි කියල හිතුනොත් රිපීට් කර කර උනත් අහනව :rofl:

    ඒ මෙහ් ඇර එෆ් බි එකේ සින්දු වල කවර් ෆොටෝ හදල තියෙන්නේ මන් මැරුණම හත්දවසේ දානෙට ඔයා එන්න එපා, මන් මැරුණම බොරුවට අඩන්න එපා, දානේ දවසේ ලොකු මාළු කෑල්ල කන්න එපා කියල ඒවා සිරාද බන් :rofl::rofl::rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒකනේ අපේ කට්ටිය පොලවේ පස් කකා සින්දු කියන්නේ
    මට ඔයා නැතුව ඉන්න බෑ - මන් මැරෙනවා

    එහෙම ඒවත් තියෙන්න එපායෙ. ඇත්තට එහෙම වෙනව ඇතිනෙ සමහරවිට :D
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ෆිල්ම් එකක් බලල අඬන්න, අඬන සිංදුවක් අහල කඳුළු සලන්න හැකියාව තියෙන්න ඕන. නැත්තම් මනුෂ්‍යයා කියන හැඟීම නැතිවෙනව. :rofl:

    ඕක නං සැහෙන්න වෙලා තියෙනවා
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඉංග්‍රිසි එක සින්හලට හැරෙව්වා
    හින්දි තේරෙන්නේ නෑනේ :oo:

    තේරුමේ වෙනස්කම් තියෙනවද :oo:?

    එහෙනම් ඉතින් ලකුනක් අඩු කරනවා..මොකද හොද ට්‍රාන්ස්ලෙට් එකකට බාශා දෙකම ඔනි.....