~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

IKL

Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    It was the perfect day
    You had the sweetest smile
    You were my only way
    Yeah, we were doing it in style
    We were walkin' and talkin'
    And jammin' and jawin'
    It was you and me against the world
    Then you got hit by an electric car
    'Cause you didn't hear it comin'

    -Adam Sandler-
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    කටු සුදා ගැන ආරංචියක් නැද්ද ?
    සම්මාන උළලේ මූල්‍ය වංචා ගැන රාවයක් ගියා පහුගිය ටිකේ....
    කටුස්සායි, අසහනයි දෙන්නම 4 තට්ටුවට ගෙනිච්චා කියල ඔය අහල පහල එව්වෝ කතා වෙනවා මම අහගෙන..:baffled::baffled:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    කටු සුදා ගැන ආරංචියක් නැද්ද ?
    සම්මාන උළලේ මූල්‍ය වංචා ගැන රාවයක් ගියා පහුගිය ටිකේ....
    කටුස්සායි, අසහනයි දෙන්නම 4 තට්ටුවට ගෙනිච්චා කියල ඔය අහල පහල එව්වෝ කතා වෙනවා මම අහගෙන..:baffled::baffled:

    Two-lizards-decided-to-relax-on-the-beach.gif

    කටුස්සා පෙලවහක් කරගෙන... කාටත් හොරාට
     
    Last edited:

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Two-lizards-decided-to-relax-on-the-beach.gif

    කටුස්සා පෙලවහක් කරගෙන... කාටත් හොරාට

    සිරාවට.....ඒත් මට නම් පෙන විදිහට මෙතන ඉන්නේ පිරිමි කටුස්සෝ දෙන්නෙක්නෙ....
    මේකා ඉන්දියාවේ වත් ගිහින්ද?
    :baffled::baffled::baffled::baffled:
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    කෝ අද මේ ඈයෝ....එක්කෙනෙක්වත් පේන්න නෑනේ.......
    මොක වෙලා මුන්ලට ?
    :confused::confused::confused:

    අන්න ඩොඩෝ මොනාද කිව්ව කියල ඊයේ සරාට තරහ ගිහිල්ල, මන් කිව්ව සිංදුවටත් බැනල තව පොඩ්ඩෙන් මට ඩෝං ඩෝං ගහල ගහනව..:baffled: මන් දැන් හැංගිලා ඉන්නේ... :eek:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අන්න ඩොඩෝ මොනාද කිව්ව කියල ඊයේ සරාට තරහ ගිහිල්ල, මන් කිව්ව සිංදුවටත් බැනල තව පොඩ්ඩෙන් මට ඩෝං ඩෝං ගහල ගහනව..:baffled: මන් දැන් හැංගිලා ඉන්නේ... :eek:

    ඇයි ඇයි මම මොනාද කිව්වේ?
    එහෙම ඩෝං යන්න දෙයක් මම කිව්වේ නෑනේ...
    සරාට මූලග්ගින්න හැදිලවත්ද ?
    :confused::confused:
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    ඇයි ඇයි මම මොනාද කිව්වේ?
    එහෙම ඩෝං යන්න දෙයක් මම කිව්වේ නෑනේ...
    සරාට මූලග්ගින්න හැදිලවත්ද ?
    :confused::confused:

    ඔව් එහෙම ගින්නක් ඇති වුනාද දන්නෑ... :rolleyes: අහල බලන්න ආපුවම...
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඔව් එහෙම ගින්නක් ඇති වුනාද දන්නෑ... :rolleyes: අහල බලන්න ආපුවම...

    ඔව් ඔව් අහල බලන්න වටිනවා.....ඕක ඇහුව හැටියේ තෙල් තාච්චිය උස්ස එයි මාව තෙලෙන් බදින්න...:P:P:P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් ඔව් අහල බලන්න වටිනවා.....ඕක ඇහුව හැටියේ තෙල් තාච්චිය උස්ස එයි මාව තෙලෙන් බදින්න...:P:P:P
    තාච්චියක් ඕනේ නෑ මේ වහලේ උඩ ටීවී ඇන්ටනාවේ බැඳලා තිබ්බ නං අව්වට කර වෙයි :yes: