~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    කොට නිහාල් ගේ හාඩ් ටෝක් නූලේදී හමුවූ මිතුරු මිතුරියන්ගෙන් ආරම්භ වූ එළකිරි ඉතිහාසයේ සීඝ්‍රතම පෝස්ට් වැටුනු පිළිසඳර, "සංවාද මණ්ඩපය".
    වසරකුත් මාස හයක් තුල පියවර දොලහක් සාර්ථකව නිමා කිරීමෙන් පසුව දහ තුන්වන පියවර මෙසේ ආරම්භ කරන වගයි !

    දින 546ක් පුරා සංවාද මණ්ඩප ත්‍රෙඩ් 12ක්, පෝස්ට් 216,667 ක්, එක් නූලක පෝස්ට් 18055
    ක සාමාන්‍යයක්, දිනකට පෝස්ට් 397ක සාමාන්‍යයක්, පැයකට පෝස්ට් 17ක සාමාන්‍යයක් සමග කාන්තා පිරිමි භේදයකින් තොරව, වයස් භේදයකින් තොරව සාමාජිකයින් පණහකට අධික ප්‍රමාණයක දායකත්වයෙන් සංවාද මණ්ඩපය ආරම්භයේදී තිබූ අරමුණු එලෙසම තවදුරටත් රැකගනිමින් ඉදිරියට ගමන් කරන බව සතුටින් දැනුම් දෙමු.


    එලකිරියට හිසරදයක්ව පවතින අසභ්‍ය වචන හුවමාරුවකින් තොරව, සාමාජිකයින් අතර කෙරෙන පෞද්ගලික මඩ ගැසීම්, දේශපාලන වාද විවාද, ආගමික මත විවේචන, පහත් රසවින්දනයක් ගෙනදෙන මාතෘකා වලින් තොරව පැවැත්වෙන මිත්‍රශීලී සංවාදයට අප සමග එකතුවීමට එළකිරි වාසී ඔබ සියලු දෙනාට ආරාධනා !



    පැරණි සංවාද මණ්ඩප ත්‍රෙඩ් සඳහා පහත සබැඳියෙන් පිවිසිය හැක.

    (~~සංවාද මන්ඩප~~)


    :D:love:~ අපේ මිතුරු කැළ ~ :love::D

    (දැමු පෝස්ට් ප්‍රමාණයෙහි අනුපිලිවෙලට වැඩිම පෝස්ට් දැමූ 83 දෙනා)

    පෝස්ට් ප්‍රමාණයෙහි අනුපිලිවෙලට වැඩිම පෝස්ට් දැමූ 03 දෙනා

    (1) EvilEye - 27,252 (2) Sara531 - 14,897 (3) Dilzzzz - 14,403

    පෝස්ට් 100 වඩා දැමූ සෙසු සාමාජිකයින්​

    (4) LazyLizard - 13,767 (5) Arrow11 - 13,193 (6) lpwicrama - 13,092 (7) upulpdn - 8,683 (8) Ashan052 - 6,998 (9) Malinga - 6,467 (10) shaminda peiris - 5,933 (11) sayo - 5,549 (12) cedric1986 - 5,326 (13) amoeba2576 - 4,819 (14) STU26015 - 4,817 (15) jasz - 4,595 (16) sunerudx - 4,291 (17) dildude - 3,691 (18) Red_frame - 3,670 (19) EK KILLER - 3,317 (20) Mal Baba - 2,895 (21) The_Killer - 2,881 (22) yasi96 - 2,690 (23) King_cobra - 2,588 (24) Kumara456 - 2,353 (25) KOTA NIHAL - 2,316 (26) ~Archer~ - 2,255 (27) NK123 - 2,085 (28) Garrus - 1,862 (29) djnick - 1,690 (30) rm1980 - 1,649 (31) Dodo Mahaththaya - 1,576 (32) Rosaine_Doll - 1,560 (33) inspiron - 1,487 (34) Pathfinder_A2Z - 1,225 (35) dilduda - 1,007 (36) Aki992 - 962 (37) sadamol buwa - 942 (38) Rex921 - 930 (39) hasini9303 - 871 (40) Ithika mithika - 853 (41) XibitZ - 740 (42) Lejayange - 671 (43) sdlrs6 - 657 (44) cedelaray - 647 (45) Nice_guy - 572 (46) donkosala - 559 (47) Mr.Myself - 503 (48) dickensian - 498 (49) crazyasa - 385 (50) BIG-BOSS - 351 (51) Hora_Nariya - 341 (52) hypercool - 339 (53) හෙනයා - 336 (54) MAHAADENAmutta - 315 (55) ShreddeR - 315 (56) Rashmi_Anuththara - 313 (57) thanujaka - 298 (58) mekaushi - 285 (59) ashmi - 281 (60) ForgottenSand - 260 (61) Hamu mahaththaya - 256 (62) dj ice cold - 247 (63) Dhanu W - 228 (64) dilrasan - 224 (65) Elysium - 224 (66) crazy-owl - 201 (67) Bachi Nirosh - 190 (68) good person - 178 (69) NormaIVY - 171 (70) IKL - 165 (71) AWRUDUKUMARA - 162 (72) Pessimist - 162 (73) shwan - 158 (74) SHEHAN_GIWANTHA - 156 (75) bubble butt - 146 (76) E Jay - 141 (77) MarshMello - 141 (78) Caps Lock - 138 (79) WhiteWalker - 138 (80) saja - 126 (81) ගොඩේකොල්ලා - 126 (82) Executer - 108 (83) KPZ - 104

    b47ByqC.jpg


    සුවිශේෂීත්වය -

    කාන්තා සහභාගීත්වය
    කිසිදු විටක නරක යැයි සම්මත වචන භාවිතා නොකිරීම


    විශේෂ සටහන

    මේ වනවිට වෛරස් ලෙසින් පැතිරෙන ලින්ක් ශෙයාර් කිරීමේ ත්‍රෙඩ් වල අරමුණු හා මෙම සංවාද මණ්ඩපයේ අරමුණු අතර කිසිදු අයුරකින් සමාන නොවන නිසාත් ඊට හාත්පසින්ම වෙනස් නිසාත් දිගු කාලීන සාර්ථක හරවත් සංවාදයක ආඩම්බරය රඳවාගන්න ලෙසත් එය කිසිවිටක සංවාදයේ ජීව ගුණයට බලපෑම් නොකරන බවත් සිහියේ තබාගමු...
    මෙම සංවාදය සාර්ථක වූයේ ඕනෑම පුද්ගලයෙකුගේ සුදු හෘද සාක්ෂිය අවදි කරවන මනූස්සකමේ කතා බහක් පැවැති නිසාය.

    මෙම නූල පුද්ගලයින්ගේ නරක ලක්ශණ විවර කරන අනුබල දෙන නූලක් නොකර ගැනීමට උත්සාහ ගනිමු..




    ◕ ‿-。☀☂◕ ‿-。☀☂◕ ‿-。☀☂◕ ‿-。☀☂


    :)...අපි කතා කරමු... :)
    සහෘදයන්ගේ හමුවීමට නිර්මාණය වූ මෙම ඉඩපියස මේ වනවිට රළු පරළු ගල් කැබලි සුමට කරමින් ඉදිරියටම ගලා යමින් ඇත..

    එලකිරිය තුළ නව සංස්කෘතියක් මෙන් බිහිවූ
    මිත්‍රශීලී සංවාද එකතුවට ඔබටත් ආරාධනා...


    :love::love::love:


    හා
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද 10/26

    අද ජාතික නව නිපැයුම්කරුවන්ගේ දිනයයි. (දේශබන්දු ආචාර්ය A.N.S.කුලසිංහ මහතාගේ උපන්දිනය වෙනුවෙන් මෙම දිනය නම් කරන ලදී.)
    ලෝක ප්‍රසිද්ධ "The Terminator" චිත්‍රපටය නිකුත් වුයේ අද වෙනි දිනකයි.