කොහොමත් ගන්නනන් මහින්දව ගෙනාවෙ මොකටද...ඉතින් හදමු අපි අලුත් රටක් රොද බදි එකම රටක් තැනක්![]()
අපේ අයවැය පරතරය පියවන්නෙ ඔයාගෙ ගෙදරින් ගේන සල්ලිවලින් ද එතකොට? අනිත් එක ගත්ත ණයවල පොලී ගෙවන්නෙ කොහොම ද? ටැක්ස් වලින් අපේක්ෂිත ආදායම කවදාවත් එන්නෙ නෑ. එච්චර ලස්සනට ටැක්ස් ගෙවන ජාතියක් නෙමෙයි අපි.





