~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මට ආගමික කටයුතු සහ පුජා භුමි අමාත්යංශය දෙන්න :P

    පිංකැට හැම එකට ම CCTV හයි කරනව. එ් වගේ ම බයෝමෙට්ට්‍රික් පිංකැට තමයි හැම පන්සල්, පල්ලි, කෝවිල්වල හයිකරන්නෙ. වෙන ම පොලිස් බලකායක් වෙන් කරනව ඒව නිරීක්ෂණයට. කැමති ද දැන් ඇමතිකම ගන්න?
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    නීති තත්වයේ ගැටලුවක් නෑ අයින් කරපු එකට. අවුල තියෙන්නෙ පාර්ලිමේන්තුවෙ බහුතරයක් තියෙනව කියල පෙන්වන්නෙ නැතුව කොහොම ද කවුරු හෝ අගමැති කියන්නෙ කියන එක. ඒ කියන්නෙ ඔන්න මන්ත්‍රීල අත්සන් කරපු ලියවිල්ලක් තියෙනව වගේ හෝ මහමැතිවරණයකින් දිනල බලයක් තියෙනව වගේ හෝ එහෙමත් නැත්තම් පාර්ලිමේන්තුවෙ ඡන්දයකින් පෙන්වල තියෙනව වගේනම් දන්නවනෙ.
    දැන් මට තියෙන ප්‍රශ්නේ නිකන්ම අගමැතිද විදායක අගමැතිද කියන එක මහින්ද
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දැන් මට තියෙන ප්‍රශ්නේ නිකන්ම අගමැතිද විදායක අගමැතිද කියන එක මහින්ද

    විධායක ජනාධිපතිගෙ කාලය ඉවර නැහැනෙ. ඒක නිසා තාම තියෙන්නෙ නිකන් අගමැතිකමක්.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    සත්ව නිෂ්පාදන හා ආහාර වගේ මොකද්ද එකක් තිබුන නේද ඒක දෙන්නං :P

    පියාඹන්න බැරි නිසා ගුවන්සේවා දෙන්නත් බෑ. මගේ පාලනයක් යටතෙ ඇමතිකම් කියල ඒව නෑ. පඩි දෙන රැකියා තියෙන්නෙ. දෙන වැඩ ටික කරන්න ඕන. නොකළොත් අස් කරල වෙන එකෙක් ගන්නව වැඩට :lol:

    ඒක මලු චූටි කෙල්ලො එක්ක එකට 4ටෝ ගන්නත් පුලාම් ....

    මහා බැංකු අධිපති කමට කැමතියි. ඒත් මුල්‍ය ක්ෂේත්‍රය ගැන දැනුමක් නෑනේ.
    එහෙම නම් කමක් නෑ සංස්ථා සභාපතිකමක් දෙන්න. මාලිංග අගමැති තුමාට කැමති එකක්.:):):)
     
    මහා බැංකු අධිපති කමට කැමතියි. ඒත් මුල්‍ය ක්ෂේත්‍රය ගැන දැනුමක් නෑනේ.
    එහෙම නම් කමක් නෑ සංස්ථා සභාපතිකමක් දෙන්න. මාලිංග අගමැති තුමාට කැමති එකක්.:):):)

    ඔයාට තියෙන්නෙ අත්සන දාන්න අනිත් අය වැඩ කලයි.. අත්සනක් තියද?.:confused::confused:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මහා බැංකු අධිපති කමට කැමතියි. ඒත් මුල්‍ය ක්ෂේත්‍රය ගැන දැනුමක් නෑනේ.
    එහෙම නම් කමක් නෑ සංස්ථා සභාපතිකමක් දෙන්න. මාලිංග අගමැති තුමාට කැමති එකක්.:):):)

    තෙල් සංස්ථාවෙ දෙන්නම්. වැඩිය දෙයක් කරන්න ඕන නෑ. බොරතෙල් අඩු ම විකුණන රට ඒ ඒ කාලෙට හොයල ඒ රටවලින් මිලදි ගන්න තියෙන්නෙ. බෝනස් එකක් දෙනව අඩු ම බොරතෙල් බැරල් මිල දිගට ම පවත්‍වාගෙන යනවනම්. තෙල් මිල අවුරුද්දකට එක පාරක් සංශෝධනය වෙනව. ඒක නිසා ඉතින් ලාබ පාඩු හරියට බලාගෙන කරන්න ඕන අවුරුද්ද ඇතුළත.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    44 පිටුවේ 42 පරිජේදයේ 4 වන වගන්තිය
    ජනාධිපතිවරයාගේ මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය
    උපරිම වශයෙන් ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා
    විසින් අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කරනු ලැබිය යුත්තේ ය
    ඔන්න ඔහොම සඳහන් වෙනවා ව්‍යවස්ථාවේ :shocked:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඔයාට තියෙන්නෙ අත්සන දාන්න අනිත් අය වැඩ කලයි.. අත්සනක් තියද?.:confused::confused:

    තරුණ කටයුතු හරි ජනමාධ්‍ය ඇමතිකම හරි හොඳයි......
    කලින් මීඩියා උන්නු හින්ද අත්දැකීම් ඇත.:):):):)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    44 පිටුවේ 42 පරිජේදයේ 4 වන වගන්තිය
    ඔන්න ඔහොම සඳහන් වෙනවා ව්‍යවස්ථාවේ :shocked:

    ඒක තමයි කිවුවෙ නීතිමය ප්‍රශ්නයක් නෑ කියල. අනිත් ප්‍රශ්නය තියෙන්නෙ.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    තෙල් සංස්ථාවෙ දෙන්නම්. වැඩිය දෙයක් කරන්න ඕන නෑ. බොරතෙල් අඩු ම විකුණන රට ඒ ඒ කාලෙට හොයල ඒ රටවලින් මිලදි ගන්න තියෙන්නෙ. බෝනස් එකක් දෙනව අඩු ම බොරතෙල් බැරල් මිල දිගට ම පවත්‍වාගෙන යනවනම්. තෙල් මිල අවුරුද්දකට එක පාරක් සංශෝධනය වෙනව. ඒක නිසා ඉතින් ලාබ පාඩු හරියට බලාගෙන කරන්න ඕන අවුරුද්ද ඇතුළත.

    ඕක ගුටිකන්න වෙන අමාත්‍යාංශයක්.....:no::no::no::no:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තරුණ කටයුතු හරි ජනමාධ්‍ය ඇමතිකම හරි හොඳයි......
    කලින් මීඩියා උන්නු හින්ද අත්දැකීම් ඇත.:):):):)

    ජනමාධ්‍ය ඇමතිකම දුන්නොත් එහෙම ඔයාට මාධ්‍යවේදියො ඔයාව රෝස් කරන්න එනකොට මට බේරගන්න බැරිවුණොත්? :rolleyes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඕක ගුටිකන්න වෙන අමාත්‍යාංශයක්.....:no::no::no::no:

    අපෝ නෑ. ඇතුළෙ ඉන්න වැඩකරන අයගෙන් තමයි කන්න වුණොත්. ඒකට ආරක්ෂාවට හමුදා සේනාංකයක් දෙන්නම්.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113

    තෙල් සංස්ථාවෙ දෙන්නම්. වැඩිය දෙයක් කරන්න ඕන නෑ. බොරතෙල් අඩු ම විකුණන රට ඒ ඒ කාලෙට හොයල ඒ රටවලින් මිලදි ගන්න තියෙන්නෙ. බෝනස් එකක් දෙනව අඩු ම බොරතෙල් බැරල් මිල දිගට ම පවත්‍වාගෙන යනවනම්. තෙල් මිල අවුරුද්දකට එක පාරක් සංශෝධනය වෙනව. ඒක නිසා ඉතින් ලාබ පාඩු හරියට බලාගෙන කරන්න ඕන අවුරුද්ද ඇතුළත.

    හ්ම්... හ්ම්... කාම සූත්‍රයටත් වඩා බලවත් මිළ සූත්‍රයක තියෙද්දි පොලේ යන්න වගේ අඩු ඒව හොයන්න ඕන නෑ
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඔයාටනම් ඒක කොහොමවත් දෙන්නෙ නෑ :lol::lol:

    මම තරම් ඒ ගැන උනන්දුවෙන අත්දැකීම තියන කෙනෙක් ආයෙ ලොවෙත් නෑ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පිංකැට හැම එකට ම CCTV හයි කරනව. එ් වගේ ම බයෝමෙට්ට්‍රික් පිංකැට තමයි හැම පන්සල්, පල්ලි, කෝවිල්වල හයිකරන්නෙ. වෙන ම පොලිස් බලකායක් වෙන් කරනව ඒව නිරීක්ෂණයට. කැමති ද දැන් ඇමතිකම ගන්න?
    ඒක හොඳයි කැමරා අනං මනං ටිකත් විකුනන්න පුළුවන් :yes: