~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හරි හරි කුමාරයා ලිව්වේ මකියාවෙලී නේ.....:):)

    :yes::yes: ඒකෙ තියෙන්නෙ තනිකර බලය රැකගැනීම ගැනනෙ. දැන් කාලෙ කට්ටිය කරන්නෙ ඒක තමයි.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    රාජ්‍ය බුද්ධි වගේ එකක් හොදයි

    අස්සවල් වල රිංගල වීඩියෝ උස්සන් ඇවිල්ලා දානවා රොකට් වගේ

    වැඩේට දක්ෂයා

    එහෙමනම් හැමදේ ම නිරීක්ෂණය කරන කණ්ඩායම්වලට අදාල දෙයක් තමයි දෙන්න ඕන. නිරීක්ෂණ කරන අය මොන මොන ඒවට යනව ද කියල දවස ගානෙ තේරෙන්නෙ AI System වලින්. එහෙනම් ඒව නිරීක්ෂණය, ආරක්ෂණයට වගේ තියෙන බුද්ධි ඒකකය බාර දෙමු.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම දන්නවා මම නිකන් ජෝක්ස් එකට කිව්වේ.....:lol::lol:
    අපිට දේශපාලනයක් තියා මේ ගෙදර තියෙන වැඩ ටිකත් කරගෙන ඉන්නේ හරි අමාරුවෙන්....:P:P

    එළ එළ දන්නව දන්නව.

    අපිනම් සීරියස් කියන්නෙ. :P:P ඉටු නොවෙන ඒව ‍වුණත් නැතත්ත :lol::lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මයිත්‍රී ට හිතේ වයිරයක් තියෙන්නේ මහින්ද එක්ක මිසක් රනිල් වත් වෙනින් කව්රුවත් එක්ක නෙමේ....

    ඔය හිතේ වයිරය ආවේ 2015 නෙමේ. මහින්දගේ ආණ්ඩුවේ අගමැතිකම දුන්නේ නැති එකට..

    මේ වෙලාවේ කුණුගොඩට කර ගහන්න වෙන්නේ මහින්දට...
    මොකද මිනිස්සුන්ගේ චූන් එක නැති වෙනවා ටික දවසකින්.
    නිකන් හරි 113 නොලැබුනොත් මහින්දට ස්වාසිලන්තෙට තමා යන්න වෙන්නේ..:baffled::baffled:
    ඔව් මෙහෙමයි දැන් තත්වය වෙනවයි කියන්නේ 16 වෙනිදා මෛත්‍රීට විරුද්ධව විශ්වාසභංගයක් ගෙනාවා කියලා කතා වෙනවා එක්සත් ජාතික පෙරමුණෙන්
    එතකොට 113ක් සහිත බහුතරය නැත්නම් මහින්දට බැරි වෙනවා මෛත්රිව බෙර ගන්න. එතකොට නම් සැහෙන ලොකු ප්‍රශ්නයකට වගේම ලැජ්ජාවකට මහින්ද මුහුණ දෙනවා ගොඩක් දෙනෙක් තාමත් රනිල් එක්ක ඉන්නේ හැබැයි හෙට අනිද්දා ඉන් අනිද්දා වෙනකොට මොනවගේ තත්වයක් ඇති වෙයිද කියලා ෂුවර් නැහැ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    එහෙමනම් හැමදේ ම නිරීක්ෂණය කරන කණ්ඩායම්වලට අදාල දෙයක් තමයි දෙන්න ඕන. නිරීක්ෂණ කරන අය මොන මොන ඒවට යනව ද කියල දවස ගානෙ තේරෙන්නෙ AI System වලින්. එහෙනම් ඒව නිරීක්ෂණය, ආරක්ෂණයට වගේ තියෙන බුද්ධි ඒකකය බාර දෙමු.
    රංජන් රාමනායක මහතාගේ බුද්ධි අංශය වගේ එකක් පිහිටවමු :lol:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    කටුස්සට කියන්න ඕනේ එළකිරි සම්මාන උළෙලෙන් පස්සේ එළකිරි පාර්ලිමේන්තුව වගේ එකක් තියන්න කියල...
    එරෝසන් ,50 Kg , rangana 26, සඳුන් බුවා ,ගාසා, වගේ චරිත වලට ඇමතිකම්, විපක්ෂනායක කම්, එහෙම ලැබුනම කොහොමද ආතල්....:lol::lol::lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අඩු වුනොත් අඩු කරයි කියල මොකද්ද තිබ්බ විශ්වාසෙ...
    එතකොට කියයි මිනිස්සු කියනව මේක හැම මාසෙම කරද්දි කරදරයි ඒ නිසා අවුරුද්දකට දානව කියල...
    මතකනේ ගත්ත තීනර ෆුල් ෆේස් හෙල්මට්, ඩේටා වලට ගහපු බදු, වාහන බදු... රජයට පාඩු වෙද්දි නීති වෙනස් කරන එක නේ වුනේ මෙච්චරකල්

    එක්කෙනෙක් නීති දානව අනිත් කෙනා වෙනස් කරනවනෙ. එතන වුණේ ව්‍යවස්ථාදායකය, විධායකය අතර ගැටුමක්.

    මිල සූත්‍රය අනුවනම් අඩු වෙනව කියල කිවුවනෙ. ඇයි මංගල ම කිවුවෙ දැන් තෙල් අඩුවේගෙන යන්නෙ කියල :lol::lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඒකෙ නීතිය බලන්න ඕන. හරිනම් හැබැයි මෙතනදි කරන්න තිබුණ.

    (2) පාර්ලිමේන්්තුව විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති
    ප්‍රකාශය හෝ විසර්ජන පනත් කෙටුම්පත හෝ
    ප්‍රතික්ෂේප කළහොත් එවිට ද ආණ්ඩුව කෙරෙහි
    විශ්වාසභංග යෝජනාවක් සම්මත කළහොත් එවිට
    ද අමාත්‍ය මණ්ඩලය විසිරෙන්නේය. එසේ වූ විට
    70 වන ව්‍යවසථ්ාව යටතෙ ්සව්කයී බලතල කයි්‍රාතම්ක
    කරමින් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව
    විසුරුවා හරිනු ලැබුවහොත් මිස, ජනාධිපතිවරයා
    විසින් 42 වන, 43 වන, 44 වන සහ 45 වන
    ව්‍යවස්ථා අනුව අග්‍රාමාත්‍යවරයෙක් ද, අමාත්‍ය
    මණ්ඩලයේ අමාත්‍යවරයන් ද, අමාත්‍ය මණ්ඩලයේ
    සාමාජිකයන් නොවන අමාත්‍යවරයන් ද, නියෝජ්‍ය
    අමාත්‍යවරයන් ද පත් කළ යුත්තේ ය.
    හ්ම් මටත් දැන් තමයි හරියටම මේ කරුන තේරුනේ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    කටුස්සට කියන්න ඕනේ එළකිරි සම්මාන උළෙලෙන් පස්සේ එළකිරි පාර්ලිමේන්තුව වගේ එකක් තියන්න කියල...
    එරෝසන් ,50 Kg , rangana 26, සඳුන් බුවා ,ගාසා, වගේ චරිත වලට ඇමතිකම්, විපක්ෂනායක කම්, එහෙම ලැබුනම කොහොමද ආතල්....:lol::lol::lol:
    පාර්ලිමේන්තුව වගේ එකක් තිබ්බ නම් හරි වෙබ් පාර්ලිමේන්තුව වගේ :lol:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඔව් මෙහෙමයි දැන් තත්වය වෙනවයි කියන්නේ 16 වෙනිදා මෛත්‍රීට විරුද්ධව විශ්වාසභංගයක් ගෙනාවා කියලා කතා වෙනවා එක්සත් ජාතික පෙරමුණෙන්
    එතකොට 113ක් සහිත බහුතරය නැත්නම් මහින්දට බැරි වෙනවා මෛත්රිව බෙර ගන්න. එතකොට නම් සැහෙන ලොකු ප්‍රශ්නයකට වගේම ලැජ්ජාවකට මහින්ද මුහුණ දෙනවා ගොඩක් දෙනෙක් තාමත් රනිල් එක්ක ඉන්නේ හැබැයි හෙට අනිද්දා ඉන් අනිද්දා වෙනකොට මොනවගේ තත්වයක් ඇති වෙයිද කියලා ෂුවර් නැහැ

    ඒට කලින් මහ බැංකු කේස් එකට FCID එකට දාල හිරේ දායි
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අදටත් වලංගුයි නේ..... :):)

    ඒකනම් ඉතින් හැමදාට ම වලංගුයි මං හිතන්නෙ. අතීතයෙ රජදවස ඉඳල අදටත් ඒකමනෙ වෙන්නෙ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Mehemai. Mahindawa agamati karana eka parliament eken patan gattanam, Ranil game eka gahanawa. Mahinda PM karapu eke waraddak usawiyen kiyanawanam kiyanne SLFP iwath wima " jathika anduwa " nati wenawada kiyana mulika tharkaya. Likhita agreement ekak tibbe nea mama hitanne. Thawa paksha ekka jathika andu agreement Ekak ehema thibboth prasnayak.

    E kohoma unath onema parliament eke kenekuta wadi bahutaraya thamanta tyenawanam anduwa illuweki. Habai mahinda PM karalaa nisa saha MY3 back karana nisa muslim paksha pahasuwen mahindata sup karawi parliament ekedi
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඔව් මෙහෙමයි දැන් තත්වය වෙනවයි කියන්නේ 16 වෙනිදා මෛත්‍රීට විරුද්ධව විශ්වාසභංගයක් ගෙනාවා කියලා කතා වෙනවා එක්සත් ජාතික පෙරමුණෙන්
    එතකොට 113ක් සහිත බහුතරය නැත්නම් මහින්දට බැරි වෙනවා මෛත්රිව බෙර ගන්න. එතකොට නම් සැහෙන ලොකු ප්‍රශ්නයකට වගේම ලැජ්ජාවකට මහින්ද මුහුණ දෙනවා ගොඩක් දෙනෙක් තාමත් රනිල් එක්ක ඉන්නේ හැබැයි හෙට අනිද්දා ඉන් අනිද්දා වෙනකොට මොනවගේ තත්වයක් ඇති වෙයිද කියලා ෂුවර් නැහැ

    ඕකටනේ ඔය කල් ඉල්ලා ගත්තේ...
    අනේ මන්දා මොකකින් මොකක් වෙයිද මන්දා...
    කොහොම කලත් ජාත්‍යන්තරේ අප්‍රසාදය එල්ල වෙලා ඉවරයි.
    :baffled::baffled::baffled:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඒට කලින් මහ බැංකු කේස් එකට FCID එකට දාල හිරේ දායි

    එක නම් එහෙම ලේසියෙන් වෙන එකක් නෑ. එක මහ පැටලුනු නූල් බෝලයක්නේ.
    මෙතන ගැටලුවකට තියෙන්නේ බජට් එකට කලින් මෙහෙම වුනු එක....