ඒවාට ඉතින් ඒ කාලෙම නිසි විදියට නීති හදල තිබ්බ නම් එහෙම උන් එන්නෙ නැහැHungak aya ugath kama anawasyai politics walata kiyanne kannangara kale refer karala. Eth dan igenima eda wage informal neweine. Eda iskole igena nogattata kale panna un newei politics kale. Dan kasippu karyomane pradesiya palaneta dannema
දැන් ඔය නීති ගෙන්න අමාරුයි එහෙම ගෙනාවොත් පාර්ලිමේන්තුව හිස් වෙනවා එක රැයකින්

ඉස්සරහට හැබැයි ක්රමානුකුලව හදන්න පුළුවන්

