~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    එදා දිවුරුම් දුන්න නේ සුකුරාදා රෑ... ආයෙ මොන දිවුරුමක්ද... ස්ට්‍රීමින් බලන්න බැහැ අපිට බ්ලොක් කරල තියෙන්නෙ...
    තනතුරේ වැඩ භාර ගන්නව වෙන්න ඇති
    weda bara gannawa machan:yes:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    eth mehema loku kes ekak awe nehe ne

    අතහරින්න තියන අකමැත්ත නේ....
    බල ලෝබය, ඒයෙ ලොක්ක කිව්ව නේද එයාට විශ්වාස නෑ කියල...
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    sajithta hari nayaka kama dunna nam moko ban

    ජන මතයට ගරු කරන්න ඕන... ගොඩාක් මිනිස්සු පක්ෂෙට කැමතියි. ඒත් පුද්ගලයට අකමැතියි. ඒක තමයි සීන් එක..
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එදා දිවුරුම් දුන්න නේ සුකුරාදා රෑ... ආයෙ මොන දිවුරුමක්ද... ස්ට්‍රීමින් බලන්න බැහැ අපිට බ්ලොක් කරල තියෙන්නෙ...
    තනතුරේ වැඩ භාර ගන්නව වෙන්න ඇති

    හෝ.... වැරදුනා
    දිවුරුම් නෙමේ වැඩ භාරගත්තා
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මහින්දයි මයිත්‍රී ගේමක් ගැහුවෙ උන් දැන් අයවැයක් දායි පාර්ලිමේන්තුවට එතකොට උන්ට බහුතරය නැති හින්ද රනිල්ල ඒක පරද්දනවනෙ එතකොට චන්දයකට යන්න වෙනව