මම පයින්! තාම පෙට්ට්රල් නෑ නේ![]()
අම්මටසිරි.......ඒත් උඹ මුත්තේ කොහෙද මේ යන්නේ?
කඩේ නෙමේද ඉන්නේ ?

මම පයින්! තාම පෙට්ට්රල් නෑ නේ![]()

okata apita add karanna puluwanඅද 10/29
අද විශේෂත්වයක් නැද්ද![]()
වසරේ කිසිම විශේෂයක් නැති දිනය කියලවත් දාන්න![]()

okata apita add karanna puluwan
2018.10.29 dina agamethiwaru dennek lankawe hitiya kiyala

okata apita add karanna puluwan
2018.10.29 dina agamethiwaru dennek lankawe hitiya kiyala
එහෙම කියන්න බැහැ... නේ...
එහෙම වුනේ 2015 ජනවාරි 9 වෙනිදා නේ... ඉස්සෙල්ලාම එහෙම වුනේ,
දි. මු. ජයරත්න (113) + රනිල් වික්රම සිංහ (46)
ඔව් බන් සදුදා නේ ටිකක් වැඩ වැඩියි
ඈ ... ඒ කවුද....?

පාරේ තොටේ යද්දී පරිස්සමින් මේ දවස්වල...
eth mehema loku kes ekak awe nehe neඑහෙම කියන්න බැහැ... නේ...
එහෙම වුනේ 2015 ජනවාරි 9 වෙනිදා නේ... ඉස්සෙල්ලාම එහෙම වුනේ,
දි. මු. ජයරත්න (113) + රනිල් වික්රම සිංහ (46)
මහින්ද අගමැති දිවුරුම් දෙනවා
සෑම tv නාලිකාවකම live පෙන්නනවා
අසේල බණ්ඩාරනායක නැවත කරලියට ඇවිත්![]()