lamai tea bonna gihinda
hmm the cost of living
හ්ම්... හ්ම්....
හැබැයි ඒ බර උහුලන්න පුරුදු වෙන්න ඕන.
he saiddid he accept ur resignation letter
some say that the marrige is like a chewing gum and the sweet taste will go after some time....
හිටපු ඛනිජ තෙල් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මීට සුළු වේලාවකට පෙර අත්අඩංගුවට ගෙන තිබේ.

මං දැක්ක. some say that the marrige is like a chewing gum and the sweet taste will go after some time....

එහෙමලු ද? කවුරු දන්නව ද ඉතින්. හැබැයි පුද්ගලය අනුව වෙනස් වෙනව ඇති. මම එක දේශපාලන ත්‍රේඩ් එකකටවත් එක පොස්ට් එකක්වත් දාන්නෙ නැතුව මගේ නම දැම්මෙ කොහොම ද බොලේ?![]()


මන් වෙනමය... මේකේ මේකේ විතරනේ කතා කරේ..... එකයි මන් කිව්වේ මේකේ ඉන්න එකෙක්ගේ ෆේක් එකක් කියල![]()

කූලගෙ ඉතින් ෆේක් තියෙනව ද නැද්ද දන්නෙ නෑ 
ඔයාගෙ නමනම් ඉතින් බෝල්ඩ් කරල ම දාල.කූලගෙ ඉතින් ෆේක් තියෙනව ද නැද්ද දන්නෙ නෑ
![]()


කව්රු උනත් ඉතින් මේකේ එකෙක් නෙහ්.. 

එකයි මටත් ප්‍රශ්නේ... මන් කියපු මොකට හරි සැහෙන්න රිදිලා..කව්රු උනත් ඉතින් මේකේ එකෙක් නෙහ්..
![]()