~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    පිට කෙනෙක් වෙන්නත් පුළුවන්. මේකෙ පෝස්ට බල බල ඉන්න අය ඉන්නවනෙ.

    වෙන්න පුළුවන්... මොකා උනාම මොකෝ බන්... :rofl::rofl::rofl: 31 වෙඩිමකුත් තියෙනවා යන්න :baffled::baffled::baffled::sorry::sorry::sorry:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වෙන්න පුළුවන්... මොකා උනාම මොකෝ බන්... :rofl::rofl::rofl: 31 වෙඩිමකුත් තියෙනවා යන්න :baffled::baffled::baffled::sorry::sorry::sorry:

    ඒකනෙ අපිට මොකෝ ඉතින් :D ඔය ඕනතරම් අය කියවන්නෙ :rofl::rofl:

    එහෙම ද? එහෙනම් ඉතින් ලෑස්ති වෙන්න වෙයි වෙඩිමට යන්න.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    oil strike eka iwarai

    නිකන් මිනිහෙක්නම් ඉතින් ඒ වෙලේ ම අත්තඩංගුවට අරගෙන. වැරැද්ද කාගෙ වුණත් වෙඩි තිබ්බට පස්සෙ උසාවියෙන් එපායෙ ඒව බේරගන්න.
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඒකනෙ අපිට මොකෝ ඉතින් :D ඔය ඕනතරම් අය කියවන්නෙ :rofl::rofl:

    එහෙම ද? එහෙනම් ඉතින් ලෑස්ති වෙන්න වෙයි වෙඩිමට යන්න.

    අදින්න ඇදුමක් හිතාගන්න බැරුව ඉන්නේ :sorry:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආයිත් ‍එළකිරි එකේ ෆේක් හෝගාල බිහිවෙනව. මොක ද දන්නෙ නෑ හේතුව :rolleyes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අදින්න ඇදුමක් හිතාගන්න බැරුව ඉන්නේ :sorry:

    ඒකනම් සෑහෙන ප්‍රශ්නයක් වෙන එකක් තමයි. දවල් ද රෑද තියෙන්නෙ කියලත් බලන්න වෙනවනෙ. :D
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    :rofl::rofl: ඒකත් ඇත්ත තමයි

    :P:P:P මොන මොනවහරි කියල දාන්නත් එපයි.... රියල් එව්වයින් කිව්වොත් ජිවිත කාලෙම ගූ නැගෙන ඉන්න එපයි :rolleyes::rolleyes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :P:P:P මොන මොනවහරි කියල දාන්නත් එපයි.... රියල් එව්වයින් කිව්වොත් ජිවිත කාලෙම ගූ නැගෙන ඉන්න එපයි :rolleyes::rolleyes:

    :yes::yes: සමහරිවිට එකකින් ඇවිත් රනිල් මාමිට බණිනව ඇති. තව එකකින් ඇවිත් මහින්ද මාමිට බණිනව ඇති. තවත් එකකින් ඇවිත් මයිත්‍රී මාමිට බණිනව ඇති. :rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    සීය අයෝජනය කරනව කිවුව නේද? අද ලංකාවෙ කොටස් වෙළඳපොල ඉහල ගිහින්ලු. ඒකෙ ආයෝජනය කරන්නෙ නැද්ද?
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    :yes::yes: සමහරිවිට එකකින් ඇවිත් රනිල් මාමිට බණිනව ඇති. තව එකකින් ඇවිත් මහින්ද මාමිට බණිනව ඇති. තවත් එකකින් ඇවිත් මයිත්‍රී මාමිට බණිනව ඇති. :rofl:

    :rofl::rofl::rofl: