නැහැ නැහැ බන් අපිත් මාරු වෙනවා ටික කාලයක් ඉඳලා පොඩ්ඩො ටිකක් ලොකු උනාම
ඒක හොඳයි.... මේ යන විදිහට ලංකාවෙත් ඉන්න වෙන්නේ නැති සීන් එකක් තියෙන්නේ.... හැබැයි... මේ වගේ රටවල පොඩිඋන්ගේ හැදියාවනම් අන්තිමයි....
නැහැ නැහැ බන් අපිත් මාරු වෙනවා ටික කාලයක් ඉඳලා පොඩ්ඩො ටිකක් ලොකු උනාම
මොන කෙහෙල් මෙවුව එකක් ද මේ කියන්නේhttps://www.elakiri.com/forum/showpost.php?p=23819984&postcount=1329
අම්මපා මල් බබා ඔයාගෙ මොලෙ හොද නැද්ද....නැත්නම් විහිලු වල සිමාවල් දන්නෙ නැද්ද......කොල්ලෙක් එක්ක අස දෙයක් කතා බහ කලාම උන් දෙන්නා ලව් කරනවා කියලා කොයී රටෙද තියෙන්නෙ.....
දැන් කියන්න ලැහැස්ති වෙන්න එපා ඔයා විහිලුවක් කලෙ මට එක තෙරුනෙ නැ වගෙ මොඩ කතාවක් නම්......
මම නැවිත් ඉන්නෙ මගෙ පර්සනල් වැඩ ටිකක් කරන නිසා..අනික මේකෙ ඉන්න අයට කිය කිය එන්න යන්න ඔනි කියල නීතියක් නැනෙ......කීලර් නෙමෙයි කවුරු උනත් එකයි මට...ඔන්ලයින් ජිවිතෙ හැබෑ ජිවිතෙට ගන්නෙ මම හරි අඩුවෙන්......ඔයා හොද යලුවෙක් කියලා හිතුන නිසයි මම ඔයාගෙන් උදව් ඉල්ලුවෙ එදා.....එකට මම අදටත් තැන්ක්ස් කරනවා.....
එත් කෙල්ලෙක්ට කටින් කරන විහිලු වගෙ නෙමෙයි පබ්ලික් ෆොරම් එකක පොස්ට් එකක් එක්ක කරන විහිලු.....මොකද එක දකින ප්රමානය වැඩි...කටින් කිව්වොත් එක ටික වෙලාවකින් අමතක වෙනවා..එත් පොස්ට් එකක් එහෙම නැ....දැන් කියන්න එපා ඔක යට යාවි කියලා...
මම කලිනුත් කියලා ඇති මගෙ bf ඉන්නෙත් මෙකෙ.සහොදරයා ඉන්නෙත් මෙකෙ කියලා....එ මනුස්සයා පිරිමියෙක් උන පලියට තමන් ගෙ කෙල්ල ට නොදන්න මනුස්සයෙක් ඔනිම විහිලුවක් කිවිවාම දරා ගන්න තරම් බොදිසත්වයෙක් නෙමෙයි..එත් මනුස්සයෙක්...
ඔයාගෙ පැත්තට මම දාලා කියන්නෙ නැ..එත් විහිලු කියන එවායෙ සිමාවල් තියෙනවා...
මම කොහොමද ආයෙ දවසක කීලර් ගෙ මූණ බලන්නෙ...හෙට අනිද්දා කසාදෙ ගන්න ඉන්න මට ඔහොම කිවිවාම.......අනික මගේ bf ගෙ තත්වෙ මොකක්ද..එයාගෙ යාලුවො මේක දැක්කාම.....
තැන්ක්ස් එ මනුස්සයා ගෙ හිත අවුල් කලාට...ආයෙ මේකට ලොග් උනත් පොස්ට් නම් දාන්නෙ නැ...
ඔය පොඩි වචනෙටත් අවුල් යන්න තරම් ඔයාලගෙ සම්බන්දෙ අවුල් ද වගෙ පිස්සු කතා කියවන්නෙ නැතිව එ කතාව ඔයාගෙ පැත්තෙන් හිතලා ඇප්ලයි කරගෙන බලන්න.....මේතන දාන්න එපා......මොකද කොල්ලෙක් තමන්ගෙ කෙල්ලව කොච්චර විස්වාස කලත් ආදරේ කලත් වෙන කාටහරි ආදරේයි කියන එක අහන්න කැමති නැ කාගෙන්වත්........එකට ඔයා ආසද නැද්ද මම දන්නෙ නැ..එත් මගෙ කෙනා කැමති නැ...
ඔපන් මයින්ඩඩ් ඔර් සොශල් කියන එකෙ තෙරුම ඔනිම කෙනෙක් කියන ඔනිම කතාවක් එක හිනා වෙලා අමතක කරන එක නෙමෙයි..

යකෝ අපි ජෝක් එකක් කලේ 
බබෙක් වෙන්ට එපා 

අම්මෝ උඹ හොඳ එකාඒක හොඳයි.... මේ යන විදිහට ලංකාවෙත් ඉන්න වෙන්නේ නැති සීන් එකක් තියෙන්නේ.... හැබැයි... මේ වගේ රටවල පොඩිඋන්ගේ හැදියාවනම් අන්තිමයි....

https://www.elakiri.com/forum/showpost.php?p=23819984&postcount=1329
අම්මපා මල් බබා ඔයාගෙ මොලෙ හොද නැද්ද....නැත්නම් විහිලු වල සිමාවල් දන්නෙ නැද්ද......කොල්ලෙක් එක්ක අස දෙයක් කතා බහ කලාම උන් දෙන්නා ලව් කරනවා කියලා කොයී රටෙද තියෙන්නෙ.....
දැන් කියන්න ලැහැස්ති වෙන්න එපා ඔයා විහිලුවක් කලෙ මට එක තෙරුනෙ නැ වගෙ මොඩ කතාවක් නම්......
මම නැවිත් ඉන්නෙ මගෙ පර්සනල් වැඩ ටිකක් කරන නිසා..අනික මේකෙ ඉන්න අයට කිය කිය එන්න යන්න ඔනි කියල නීතියක් නැනෙ......කීලර් නෙමෙයි කවුරු උනත් එකයි මට...ඔන්ලයින් ජිවිතෙ හැබෑ ජිවිතෙට ගන්නෙ මම හරි අඩුවෙන්......ඔයා හොද යලුවෙක් කියලා හිතුන නිසයි මම ඔයාගෙන් උදව් ඉල්ලුවෙ එදා.....එකට මම අදටත් තැන්ක්ස් කරනවා.....
එත් කෙල්ලෙක්ට කටින් කරන විහිලු වගෙ නෙමෙයි පබ්ලික් ෆොරම් එකක පොස්ට් එකක් එක්ක කරන විහිලු.....මොකද එක දකින ප්රමානය වැඩි...කටින් කිව්වොත් එක ටික වෙලාවකින් අමතක වෙනවා..එත් පොස්ට් එකක් එහෙම නැ....දැන් කියන්න එපා ඔක යට යාවි කියලා...
මම කලිනුත් කියලා ඇති මගෙ bf ඉන්නෙත් මෙකෙ.සහොදරයා ඉන්නෙත් මෙකෙ කියලා....එ මනුස්සයා පිරිමියෙක් උන පලියට තමන් ගෙ කෙල්ල ට නොදන්න මනුස්සයෙක් ඔනිම විහිලුවක් කිවිවාම දරා ගන්න තරම් බොදිසත්වයෙක් නෙමෙයි..එත් මනුස්සයෙක්...
ඔයාගෙ පැත්තට මම දාලා කියන්නෙ නැ..එත් විහිලු කියන එවායෙ සිමාවල් තියෙනවා...
මම කොහොමද ආයෙ දවසක කීලර් ගෙ මූණ බලන්නෙ...හෙට අනිද්දා කසාදෙ ගන්න ඉන්න මට ඔහොම කිවිවාම.......අනික මගේ bf ගෙ තත්වෙ මොකක්ද..එයාගෙ යාලුවො මේක දැක්කාම.....
තැන්ක්ස් එ මනුස්සයා ගෙ හිත අවුල් කලාට...ආයෙ මේකට ලොග් උනත් පොස්ට් නම් දාන්නෙ නැ...
ඔය පොඩි වචනෙටත් අවුල් යන්න තරම් ඔයාලගෙ සම්බන්දෙ අවුල් ද වගෙ පිස්සු කතා කියවන්නෙ නැතිව එ කතාව ඔයාගෙ පැත්තෙන් හිතලා ඇප්ලයි කරගෙන බලන්න.....මේතන දාන්න එපා......මොකද කොල්ලෙක් තමන්ගෙ කෙල්ලව කොච්චර විස්වාස කලත් ආදරේ කලත් වෙන කාටහරි ආදරේයි කියන එක අහන්න කැමති නැ කාගෙන්වත්........එකට ඔයා ආසද නැද්ද මම දන්නෙ නැ..එත් මගෙ කෙනා කැමති නැ...
ඔපන් මයින්ඩඩ් ඔර් සොශල් කියන එකෙ තෙරුම ඔනිම කෙනෙක් කියන ඔනිම කතාවක් එක හිනා වෙලා අමතක කරන එක නෙමෙයි..
උඹලා පොස්ට් දන්නෙ නැහැ මට කම්මැලි ඉතින් මම කොට කොට හිටියා

බම්ප්
අපි එනවට කැමති නෑ වගේ

කැමති නෑ......
PR තියෙන්න ඔන අවුරුදු 3ක්....

කාරුණික දැනුවත් කිරීමයි
අපි මේ ජෝක් එකට විහිළුවක් කලේ හරිය එක නොතේරෙන බබෙක්ද ඔයාගේ බෝයි යකෝ අපි මේකේ කියන ඒවාට එහෙනම් අපේ ගෙවල් වලින් එළකිරි තහනම් කරන්න ඕනා ඔයාගේ පෞද්ගලික ජීවිතය හා මේක පටල ගන්න එපා එහෙම උනාම
හිතයි මොංගල් කියලා මිනිස්සු ජෝක් එකක් තේරෙන්නෙ නැති බබෙක්ද කියලා ආයෙත් වරක් මම අහනවා පොඩ්ඩක් අහල කියන්න. ප්ලීස් ආ තරහ වෙන්න එපා.
එය ජෝක් එකක් බව ඔයාගේ හය හතර නොදත් හස්බන්ඩ්ට කියා දෙන්න
කැමති නෑ......
PR තියෙන්න ඔන අවුරුදු 3ක්....
ඔයාට PR තියද ?
කාරුණික දැනුවත් කිරීමයි
අපි මේ ජෝක් එකට විහිළුවක් කලේ හරිය එක නොතේරෙන බබෙක්ද ඔයාගේ බෝයි යකෝ අපි මේකේ කියන ඒවාට එහෙනම් අපේ ගෙවල් වලින් එළකිරි තහනම් කරන්න ඕනා ඔයාගේ පෞද්ගලික ජීවිතය හා මේක පටල ගන්න එපා එහෙම උනාම
හිතයි මොංගල් කියලා මිනිස්සු ජෝක් එකක් තේරෙන්නෙ නැති බබෙක්ද කියලා ආයෙත් වරක් මම අහනවා පොඩ්ඩක් අහල කියන්න. ප්ලීස් ආ තරහ වෙන්න එපා.
එය ජෝක් එකක් බව ඔයාගේ හය හතර නොදත් හස්බන්ඩ්ට කියා දෙන්න
බම්ප්
මට මතකයි කලින් මටත් ඒ වගේම සීන් එකක් උනා... ඇත්තටම මේක පබ්ලික් ෆෝරම් එකක් වගේම මේකේ වෙන දේවල් පෞද්ගලික ජිවිතයට අදාල නෑ.... විහිලු කියන දේවල් අපි හැමෝම කරනවා.... ඒවා දරාගන්න අමාරුනම් අනික් අයට විහිලු නොකර සිටීම තමා වැදගත්...
මම කියන්නේ හැමෝටම පොදුවේ....