ඇත්ත... ඇත්ත.... බෝධි පූජාවට හාමුදුරුවො වැඩියම කියන්නෙ...
පින්වතුනි මා කීවාටපසු කියන්න කියල... අන්න ඒ වගේ

ඇත්ත... ඇත්ත.... බෝධි පූජාවට හාමුදුරුවො වැඩියම කියන්නෙ...
පින්වතුනි මා කීවාටපසු කියන්න කියල... අන්න ඒ වගේ

ඕක ලොකු වෙන් නැද්ද අප්ප...![]()
පොඩි ළමයි ලොකු වෙන්නෙ මනස දියුණු වෙද්දි
පොඩි ළමයි ලොකු වෙන්නෙ මනස දියුණු වෙද්දි
හ්ම්... සමහර අය ඉන්නව වයසට වඩා බුද්දිමත් තව සමහරු වයසට වඩා ලාබාලයි...
පින්වතුනි මා කීවාටපසු කියන්න...

හ්ම්... සමහර අය ඉන්නව වයසට වඩා බුද්දිමත් තව සමහරු වයසට වඩා ලාබාලයි...

ඒකනෙ මං තාම පොඩි එකා
එහෙම එකක් සර්ච් වෙන්නෙ නැහැනෙ![]()
ආ මේ තියෙන්නෙ..![]()

කොපි පේස්ට්. ඕව ඉතින් හරියන්නෙ නෑ

හ්ම්... සමහර අය ඉන්නව වයසට වඩා බුද්දිමත් තව සමහරු වයසට වඩා ලාබාලයි...

මනස තියෙන්නෙ ශරීරයෙ කොයි හරියෙද?
The mind–body problem is a philosophical problem concerning the relationship between thought and consciousness in the human mind and the brain as part of the physical body.