~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඇත්ත... ඇත්ත.... බෝධි පූජාවට හාමුදුරුවො වැඩියම කියන්නෙ...
    පින්වතුනි මා කීවාටපසු කියන්න කියල... අන්න ඒ වගේ

    ඒකෙයි අරකෙයි සම්බන්ධයක් නැහැනෙ :P
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    පොඩි ළමයි ලොකු වෙන්නෙ මනස දියුණු වෙද්දි


    හ්ම්... සමහර අය ඉන්නව වයසට වඩා බුද්දිමත් තව සමහරු වයසට වඩා ලාබාලයි...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    හ්ම්... සමහර අය ඉන්නව වයසට වඩා බුද්දිමත් තව සමහරු වයසට වඩා ලාබාලයි...

    :yes::yes: ඒකනෙ මං තාම පොඩි එකා:rofl: