~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තාම ඩොඩෝව මස් කරනව ද? ඩොඩෝ මස්වලට තියෙන ඉල්ලුම
    ඉල්ලුම වැඩියි සැපයුම ඇත්තෙම නැති තරං. දැන් ඩොඩෝ මස් රත්තරන් වලටත් වඩා ගණන් ගිහින් තියෙන්නේ
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    පොටෝ අමුත්වෙන් හොඅන්න දෙයක් නෑ මනුස්සයෝ....ඔක්කොම PC එකේ තියෙනවා.......
    මේ රෑට කන ගමන් ඉන්නේ...:baffled::baffled::baffled:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඉල්ලුම වැඩියි සැපයුම ඇත්තෙම නැති තරං. දැන් ඩොඩෝ මස් රත්තරන් වලටත් වඩා ගණන් ගිහින් තියෙන්නේ

    සෑහෙන වටින නිසා හොරු වුණත් උස්සගෙන යන්න පුළුවන්. ආරක්ෂාවට දාන්න වෙයි කට්ටියක්.
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඉල්ලුම වැඩියි සැපයුම ඇත්තෙම නැති තරං. දැන් ඩොඩෝ මස් රත්තරන් වලටත් වඩා ගණන් ගිහින් තියෙන්නේ
    එහෙනම් වතුම පොවලා මරණ ඒක වාසී... බර වැඩිවෙනවනේ....
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පොටෝ අමුත්වෙන් හොඅන්න දෙයක් නෑ මනුස්සයෝ....ඔක්කොම PC එකේ තියෙනවා.......
    මේ රෑට කන ගමන් ඉන්නේ...:baffled::baffled::baffled:

    වැඩිපුර කාල එන්න. අපි මග බලාගෙන ඉන්නෙ