"රාජ්‍ය අමාත්‍ය එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා අද (2) කථානායකවරයාට දැනුම් දුන්නේ තමන් අනිකුත් පාර්ශවයට සහාය දක්වනවා නම් ඇමරිකානු ඩොලර් මිලියන 2.8 ක මුදලක් (රුපියල් මිලියන 493 ක් පමණ) ලබාදෙන බව පැවසූ බවයි. මෙයට එරෙහිව තමන් අල්ලස් හෝ දූෂණ කොමිසමට පැමිණිලි කරන බව ඔහු පැවසුවා" - හර්ෂ ද සිල්වා 




