~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    "රාජ්‍ය අමාත්‍ය එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා අද (2) කථානායකවරයාට දැනුම් දුන්නේ තමන් අනිකුත් පාර්ශවයට සහාය දක්වනවා නම් ඇමරිකානු ඩොලර් මිලියන 2.8 ක මුදලක් (රුපියල් මිලියන 493 ක් පමණ) ලබාදෙන බව පැවසූ බවයි. මෙයට එරෙහිව තමන් අල්ලස් හෝ දූෂණ කොමිසමට පැමිණිලි කරන බව ඔහු පැවසුවා" - හර්ෂ ද සිල්වා :baffled:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    picture.php
    avatar543337_12.gif
    picture.php

    picture.php
    picture.php

    picture.php
    avatar466697_13.gif

    picture.php
    picture.php
    picture.php
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    "රාජ්‍ය අමාත්‍ය එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා අද (2) කථානායකවරයාට දැනුම් දුන්නේ තමන් අනිකුත් පාර්ශවයට සහාය දක්වනවා නම් ඇමරිකානු ඩොලර් මිලියන 2.8 ක මුදලක් (රුපියල් මිලියන 493 ක් පමණ) ලබාදෙන බව පැවසූ බවයි. මෙයට එරෙහිව තමන් අල්ලස් හෝ දූෂණ කොමිසමට පැමිණිලි කරන බව ඔහු පැවසුවා" - හර්ෂ ද සිල්වා :baffled:

    ආ... මේ අර වොග්කා වතුර බවට පත් කළ කෙනා නේද ආයිබෝං....!!
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ආ... මේ අර වොග්කා වතුර බවට පත් කළ කෙනා නේද ආයිබෝං....!!

    කඩේ යනව කියල ‍ඔහොම යන්න එපා. ඕව දෙනව කියල කවුරුත් දන්නව. සල්ලිවලට, මැර බලයට තමයි ඕව මාරු වෙන්නෙ. තමන්ගෙ නායකය කරනව කියල හැමදේ ම හරිවෙන්නෙ නෑ
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    I heard you're doing okay
    But I want you to know
    I'm addic- I'm addicted to you
    I can't pretend I don't care
    When you don't think about me
    Do you think I deserve this?
    I tried to make you happy
    But you left anyway

    I'm trying to forget that
    I'm addicted to you
    But I want it and I need it
    I'm addicted to you
    Now it's over, can't forget what you said
    And I never, want to do this again
    Heart breaker, heart breaker, heart breaker

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    "රාජ්‍ය අමාත්‍ය එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා අද (2) කථානායකවරයාට දැනුම් දුන්නේ තමන් අනිකුත් පාර්ශවයට සහාය දක්වනවා නම් ඇමරිකානු ඩොලර් මිලියන 2.8 ක මුදලක් (රුපියල් මිලියන 493 ක් පමණ) ලබාදෙන බව පැවසූ බවයි. මෙයට එරෙහිව තමන් අල්ලස් හෝ දූෂණ කොමිසමට පැමිණිලි කරන බව ඔහු පැවසුවා" - හර්ෂ ද සිල්වා :baffled:
    :baffled::baffled::baffled:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ලංකාවෙ දේශපාලනය තමයි ඔය. මන්ත්‍රීල ගන්න ඒ පැත්තෙන් සල්ලි. මන්ත්‍රීල තියාගන්න මේ පැත්තෙන් සල්ල. කලු සල්ලි හුවමාරු වෙලා ආර්ථිකයට වෙන දේ කාටවත් ගානක් නෑ.