අහක බලාගෙන යන්න එපා මගේ නම ඉදිරියෙන් මනාපයක් කොටන්න...
ඉදිරියටත් මේ සේවාව ලබා දෙන්න ඕනනම්...
![]()
ඔයා ජංගි ත්‍රේඩ් දානව කිවුවට මං දැකල තියෙන්නෙ ඔයාගෙ අර සිංදු ත්‍රේඩ් එකක් විතරයිනෙ 

ඔය ත්‍රෙඩ් වල අතුරු පතිපලයක් විදිහට ජාතියට දායාද වෙච්චි දරුවෝ ඇති එලකිරිවාසින්ට![]()

එහෙම ද? ඒ තරම් දරුණු ත්‍රේඩ් ද මෙයා දාන්නෙ?
https://www.elakiri.com/forum/search.php?do=finduser&u=529216&starteronly=1
මේ තියෙන්නෙ ඔක්කොම... මම ජංගි ත්‍රෙඩ් දාන්නෙ නෑ... ඔදට ඇග වැහිල තියන ඒව දාන්නෙ...

මං ඉතින් ත්‍රේඩ් බලනව අඩුයි. වැඩිපුර මේකෙ ඉන්නෙ. අනිත් වෙලාවට බිසී ඉතින්.![]()
අපිත් එහෙම තමයි... වැඩිපුරම ඉන්නෙ ටාස්ක් බාර් එකේ...
ඒ මොක ද ඒකෙ ඉන්නෙ? මමනම් වැඩිපුර ඉන්නෙ බ්‍රවුසර් එකේ. ඊට අමතරව ඉතින් මීඩියා ප්ලේයර් එකේ. ඒ මොක ද ඒකෙ ඉන්නෙ? මමනම් වැඩිපුර ඉන්නෙ බ්‍රවුසර් එකේ. ඊට අමතරව ඉතින් මීඩියා ප්ලේයර් එකේ.
හොදයි නේ... අපිට එහෙම බෑ මම රෙවිට් කරන්නෙ... ඔයා මොනවද කරන්නෙ කැමතිනම් කියන්න

ඔය ත්‍රෙඩ් වල අතුරු පතිපලයක් විදිහට ජාතියට දායාද වෙච්චි දරුවෝ ඇති එලකිරිවාසින්ට![]()

?ලේ ජය්න්ගි අයියාගේ දරුවෝ![]()
රීරි කියන්නෙ ලේ වලට නිසා ලේ බොන යකා කියන එක මං හිතන්නෙ. ඒ වුණාට වෙන වෙන ජනප්‍රවාදත් තියෙනවලු.

Archi 3D පුළුවන්ද හොදට?
මේකට join වෙන්න
හොදයි නේ... අපිට එහෙම බෑ මම රෙවිට් කරන්නෙ... ඔයා මොනවද කරන්නෙ කැමතිනම් කියන්න

![]()
දරුවො කියන්නෙ සම්පතක් මමනම් හදනව දුසිම් භාගයක්ම...
මං ඉතින් එක එක ඇප්ලිකේෂන් පාවිච්චි කරනව එක එක කාලෙට. Ecommerce සම්බන්ධ ඒවට බ්‍රවුසර් එකනෙ ගොඩක් ඕන වෙන්නෙ.
මන් හිතුවේ මලපහ එක්ක සම්බන්දයක් ඇති කියලා![]()