නුරාවී දෑස ගස්සා සිනා වී හීන වැස්සා
මටත් බැලුනාද මන්දා
ඉබේ හැරිලා.....................
ඇඩෝබි අලුත් සෙට් එකේ ක්රැක් නිකුත් වෙනව වගේ දැන් ටික ටික![]()

මන් මැච් බලන්නේ නෑ බන් පොඩි කාලේ ඉදන්ම කැමති නෑ![]()


මං ඉතින් එක දිගට බලන්නෙ නෑ කොහොමත්. හොඳ හොඳ අවස්ථා වගේ ඒව එනව වගේ තේරුනොත් බලනව ටිකක්. ඒ කියන්නෙ දැන් ඔන්න කොයි ලෝකෙ හරි ගහන ටෙස් මැච් එකක් විකට් යනවනම් ඉක්මනට වගේ බලනව![]()



ඕවා දාගෙන වැඩකරන්න බෑ
2015 තාම තියෙන්නේ





නුරාවී කියන එකේ තේරුම මොකක්ද?


මොකක් ද තියෙන මැෂින් එක? RAM, Processor Model, VGA Model![]()

හෙට අහන්න ඕන දවසෙම මාත් ආආආආආආආආආආ..... අද ගියාද................................................................![]()
එක තෙරුම් කරන්න තරම් නම් මගෙ සිංහල හරි නැ..
ආශා පිරුනු වගෙ අදහසක් මම හිතන්නෙ......
ආදරේ පිරුනු වගෙ අදහසක් මම හිතන්නෙ![]()