~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    චීනෙ කෘතිම හදක් හදන්න හදනවලු ආලෝකය ගන්න මුන්ට සල්ලි වැඩිවෙලා කරන දේවල් අම්මප

    https://www.elakiri.com/forum/showthread.php?t=1873107

    චීනෙ නෙමෙයි චීනෙ එක පලාතක විතරයි එහෙම එකක් හදන්න යනව කියල දාල තිබුණෙ. විදුලි පහන් කණු ඕෆ් කරන්න ඕන නිසා.