~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    පෝස්ට් කරලා සුටුස් ගාල එඩිට් කරන්න තියෙද්දී තියෙන සනීපෙ :love:

    ඒ වගේද පොස්ට් කරපු එකක් එඩිට් කරන්න කලින් කෝට් උනාම :rofl::rofl:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මේ... අද පොඩි වෙඩිමක්... යන්න ඕන දැන් කට්ටිය කෝල් කරනව.... එහෙනම් අපි ගියා
    සිහිය ඇතුව ආවොත් රෑට එන්නම්.... බායි.....


    37vuT7y.png

    විශ් යු හැපී වෙඩඩ් ලයිප් :baffled::baffled::baffled:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මොකද වෙන්නේ... :D:D ආපු ගමන් ෆෝර්ස් 2 ෆිල්ම් එක දාල එකේ පලවෙනි සින්දුව ඇහුවා දුක හිතුනා බන් :(:(

    Rang Laal ඕක ද? :rolleyes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ... අද පොඩි වෙඩිමක්... යන්න ඕන දැන් කට්ටිය කෝල් කරනව.... එහෙනම් අපි ගියා
    සිහිය ඇතුව ආවොත් රෑට එන්නම්.... බායි.....


    37vuT7y.png
    මනමාලිට කියන්න මම මතක් කරා කියල :P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේ... අද පොඩි වෙඩිමක්... යන්න ඕන දැන් කට්ටිය කෝල් කරනව.... එහෙනම් අපි ගියා
    සිහිය ඇතුව ආවොත් රෑට එන්නම්.... බායි.....


    37vuT7y.png

    එළ එළ එහෙනම් අද අනාගත නෝනවත් දැක බලාගෙන එන්න. :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පෝස්ට් කරලා සුටුස් ගාල එඩිට් කරන්න තියෙද්දී තියෙන සනීපෙ :love:

    :rofl::rofl: වැඩිය බලාපොරොත්තු තියාගන්න එපා. තව ටික දවසයි
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    රූ තෝරනා නෙතේ ඈදිලා
    උන්මාද නිල් තාරුකා..
    ඒ යෝජනා හිතේ පෑහිලා
    නොකී ආදරේ පීදිලා..

    මන්දාරම් සුවදේ හමා..
    සංසාර සිහිනේ ඔයා..

    නුරාවී දෑස ගස්සා
    සිනා වී හීන වැස්සා
    මලුත් බැලුවාද මන්දා
    ඉබේ හැරිලා..

    නුරාවී දෑස ගස්සා
    සිනා වී හීන වැස්සා
    මටත් බැලුනාද මන්දා
    ඉබේ හැරිලා..