හම්මේ ඔව් උඩ ඉඳන් බලද්දී තව සෑහෙන ජාති පේනවා![]()
ඒක තමයි මෙ සරමක්වත් අදින්න බැරුව රෑටත් කලිසම ඇදල බෙල්ට් දාල ඉන්නෙ
හම්මේ ඔව් උඩ ඉඳන් බලද්දී තව සෑහෙන ජාති පේනවා![]()
නානවා නම් මේකේ රිප්ලයි කරන්න බැහැ නොවැ


එකනේ අපි වෙනස් ජාතියක් බ්රෝඕව මොනව ද බබා ගංවතුරෙත් සෙල්ෆි ගහපු ජාතියක් අපි![]()

hi hi![]()

ආපු ගමන් ෆෝර්ස් 2 ෆිල්ම් එක දාල එකේ පලවෙනි සින්දුව ඇහුවා දුක හිතුනා බන් 

මොකද වෙන්නේ...ආපු ගමන් ෆෝර්ස් 2 ෆිල්ම් එක දාල එකේ පලවෙනි සින්දුව ඇහුවා දුක හිතුනා බන්
![]()
එතකොට මම දුන්න සිංදුවඑතකොට මම දුන්න සිංදුව


රියැලිටි එක සුටුස් ගාල බලන්න ඒකෙ හතරයි තියෙන්නේඅහ අද දවස මෙතැන් සිටන් ඉතුරු සම්මාන විනිශ්චය සඳහා වෙන් කෙරෙනු ඇත![]()
ලේසිම එකශික් අපරාදේ කැලැන්ඩරයක් එල්ලනන් තිබුනෙ පොටෝ එකේකො කැලැන්ඩරෙ
