eka misak
kisi fit 1k neha ban ekayi wadiya enne netthe.
කොටෝ මොකෑ සීන් එක ?


eka misak
kisi fit 1k neha ban ekayi wadiya enne netthe.


මේවයින් තමයි සැර ජාති වලට පුරුදු වෙන්නෙ...
සොඳුරියෙ ඔය නිල් දෑසේ
එළියයි පාර කියූවේ
කතරේ මේ දුර ආවේ ලඳුනේ
සෙනෙහස හින්ඳ ඔයාගේ
ඔයා පුරුදු වුණෙත් ඕවලින් ද?
එහෙම ද? දන්නෙ නෑ ඒකනම්. කොහොමත් ඉතින් සමහර සිංහල බෙහෙත් අධි මාත්රාව මත්වෙනව තමයි.



සොදුරියෙ.. ප්රේමියෙ දයාවි...♪
පොඩ්ඩක් හිටපිය...♪♪♫
මම බොන්නෙ නැහැ මචං... බොන අය එක්ක ඉන්නව... බොන අයට උදව් කරනව බීල වැටුනම ගෙදර ගෙනිහින් දානව... ඒව විතරයි..
ආදරේටයි ඔච්චම් කලේ
ඇයි ඇස් රතු කරගෙන තරහ උනේ
නෙත් අඟින් ඔබේ ඡායා මැවේ
ඔබේ කඳුලු දකින විට මටද රිදේ
හැබැයි ඉතින් බොන තැනකට සෙට් වුනාම බිව්ව වගේ තමයි...

ඇයි සුවඳ වැදිල ඔයාටත් වෙරි ද? ඇයි සුවඳ වැදිල ඔයාටත් වෙරි ද?
![]()
මංකල මුතු.. මලා වළලු රන් අබරන ලබා ගන්න...
විස්සාසයි... කල් පවත්තියි.. වග කීමට බැදී සිටී...



සිරාවටම මේ මගුල දෙතුන් පාරක් ඇහුවම ඔලුවේ හිරවෙනවා