~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    සොඳුරියෙ ඔය නිල් දෑසේ
    එළියයි පාර කියූවේ
    කතරේ මේ දුර ආවේ ලඳුනේ
    සෙනෙහස හින්ඳ ඔයාගේ


    සොදුරියෙ.. ප්‍රේමියෙ දයාවි...♪
    පොඩ්ඩක් හිටපිය...♪♪♫
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඔයා පුරුදු වුණෙත් ඕවලින් ද?


    මම බොන්නෙ නැහැ මචං... බොන අය එක්ක ඉන්නව... බොන අයට උදව් කරනව බීල වැටුනම ගෙදර ගෙනිහින් දානව... ඒව විතරයි..
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    “සරෝජා ” යුග දිවියට...

    45564560_1100129630166533_5080287854026817536_n.jpg


    45369947_1100129753499854_4994339081623175168_n.jpg



    45638676_1100129880166508_7494949365832744960_n.jpg
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    සොදුරියෙ.. ප්‍රේමියෙ දයාවි...♪
    පොඩ්ඩක් හිටපිය...♪♪♫

    ලස්සන ලස්සන මගෙ ආදරීයේ
    හෝ හෝ මෙච්චර ලස්සන ඔයා කොහෙ ද හිටියේ
    ඔයා මගෙ ආදරීයේ ඔයා මගේ ආදරීයේ
    මෘදු අවිහිංසකාවී මගෙ ‍මනලෝල දේවී
    ආදරියේ ආදරියේ පෑයූ මේ හද පෙම් ගී වැල්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    මම බොන්නෙ නැහැ මචං... බොන අය එක්ක ඉන්නව... බොන අයට උදව් කරනව බීල වැටුනම ගෙදර ගෙනිහින් දානව... ඒව විතරයි..

    එළ එළ ඒක හොඳයි
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආදරේටයි ඔච්චම් කලේ
    ඇයි ඇස් රතු කරගෙන තරහ උනේ
    නෙත් අඟින් ඔබේ ඡායා මැවේ
    ඔබේ කඳුලු දකින විට මටද රිදේ

    සඳට කවියක් කියපු හින්ද ද
    මුහුණු පොඩ්ඩට තරහ ආවේ
    කඳුළු බිඳුවක් තරම් බොළඳ ද
    ඔබේ සෙනෙහස අප්සරාවේ
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    mahgala.jpg


    මංකල මුතු.. මලා වළලු රන් අබරන ලබා ගන්න...
    විස්සාසයි... කල් පවත්තියි.. වග කීමට බැදී සිටී...
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    mahgala.jpg


    මංකල මුතු.. මලා වළලු රන් අබරන ලබා ගන්න...
    විස්සාසයි... කල් පවත්තියි.. වග කීමට බැදී සිටී...

    :lol::lol::lol:

    සිරාවටම මේ මගුල දෙතුන් පාරක් ඇහුවම ඔලුවේ හිරවෙනවා
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    :lol::lol::lol:

    සිරාවටම මේ මගුල දෙතුන් පාරක් ඇහුවම ඔලුවේ හිරවෙනවා


    හ්ම්... සෝනු නිකං ජෝකර් කෙනෙක් වෙලා