ඔව් නෙහ්.... කරෙනේ එල්ලගෙන ඉන්න ඇත්තේ රත්තරන් ටිකදොයිය ගිහින් ඇති පරාලේ උඩට වෙලා
![]()

මංකල මුතු.. මලා වළලු රන් අබරන ලබා ගන්න...
විස්සාසයි... කල් පවත්තියි.. වග කීමට බැදී සිටී...
තාම BRrip නැහැනෙ. ඩවුන්ලෝඩ් කළේ නෑ.
එළ එළ එහෙනම් හොඳයිනෙ. කෝ අර නාකි මෑන්ස්?

මංකල මුතු.. මලා වළලු රන් අබරන ලබා ගන්න...
විස්සාසයි... කල් පවත්තියි.. වග කීමට බැදී සිටී...
මංකල මුතු.. මලා වළලු රන් අබරන ලබා ගන්න...
විස්සාසයි... කල් පවත්තියි.. වග කීමට බැදී සිටී...
webrip තියෙනවා
බ්ලුරේ බැලුව වගේ තමා
කොහෙහරි ඇති බන් අඩියක් ගහල බීඩියක් ඔතාගෙන වැටිලා![]()

ඊයෙ ගැහැණු දැරිවියක් පස්සෙ ගිහින් වෙන්න ඇති.
මමනම් සමහරවෙලාවට ෆිල්ම් එක ඩවුන්ලොඩ් කරන්න කලින් Plot එක ම කියවනව. ඒත් අවුලක් නෑ![]()
මත කියවනවා... IMDB මිටරෙත් බලනවා හොද නං විතරයි ගන්නේ බන්.. සමහර ෆිල්ම් තියෙනවා පිටින් හොඳයි.. හැබැයි සීන් ඔක්කොම එකම තැනක.. එක්කෝ කෝච්චියක් ඇතුලේ නැත්තන් කාමරයක් ඇතුලේ.. ඒවා මහා බෝරින්ග් බන්

ඊයෙ ගැහැණු දැරිවියක් පස්සෙ ගිහින් වෙන්න ඇති.

නෑ නෑ අන්න අද කරන්ට් එක නෑලු.... උන්ට සලාක ක්‍රමෙටනේ කරන්ට් දෙන්නේ... දවසක් තියෙනවා දවස් දෙකක් නෑ... 

මේක දැක්ක ගමන් ඒවි දැන් රිදිලා දුවගෙන 

ඊයෙ ගැහැණු දැරිවියක් පස්සෙ ගිහින් වෙන්න ඇති.

සීයා මනමාලයා නාකි ඉලන්දාරියා...
මමනම් ඉංග්‍රීසි ඒව කොහොමත් වැඩිය බලන්නෙ නෑ හරියන්නෙ නැත්තම්. ඔය ඔස්කාර් හම්බුවෙන ඒවනම් එකක්වත් බලන්නෙ නෑ සාමාන්‍යයෙන්![]()

ඒවා බල්ලෙක්ට බලන්න බෑ 

එක්කෝ එවල හ්ම්ම් හ්ම්ම් හා හු විතරි නැත්තන් පට්ට කළුවරේ ස්ලෝ මෝෂන් වගේ.. නැත්තන් කිසිම කතාවක් නෑ ඇක්ෂන් විතරයි පෙන්නේ 